Nokia X10 හා X20 නමින් 5G දුරකථන දෙකක්

Telegram

Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org
    1617950101146.png

    Nokia X10 හා X20මෙහි විශේෂත්වයක් වන්නේ Nokia (HMD Global) විසින් ප්‍රථම වරට වසර 3 ක් OS Upgrade ලබාදීම සිදුකරන්නේ මෙම දුරකථන ද්විත්වය සඳහා වීමයි. මේවා Android 11 සමග පැමිණෙන අතර Android 12, 13 හා 14 දක්වා Upgrade වීමට නියමිතයි. තවත් විශේෂ සිදුවීමක් වන්නේ පසුගිය වසරේ Apple සමාගම සිදුකළා මෙන් මෙම දුරකථන සමගද චාජර් ලබා නොදීමට තීරණය කර තිබීමයි. (සමහරවිට මෙම චාජර් ලබා නොදීමේ තීරණය යුරෝපය සඳහා පමණක් විය හැක)
    මෙම දුරකථන දෙකම බොහෝ සෙයින් එකිනෙකට සමානය. Qualcomm Snapdragon 480 5G (8nm) SoC මගින් බලගැන්වේ. (400 series වුණාට Low end chipset එකක් නොවේ ලු). GPU එක Adreno 619 බව සඳහන්. අඟල් 6.67 IPS LCD තිර මෙම මාදිලි දෙකෙහිම අන්තර්ගත වේ (Full HD+ punch hole).
    බැටරි ධාරිතාවය 4500 mAh වන අතර 18W fast charging පහසුකම ලබාදී ඇත.
    මාදිලි දෙකෙහි ප්‍රධානම වෙනස්කම ඇත්තේ කැමරා වල ය. X10 හි ප්‍රධාන කැමරාව 48MP හා ඉදිරිපස කැමරාව 8MP වන අතර X20 හි ප්‍රධාන කැමරාව 64MP හා ඉදිරිපස කැමරාව 32MP වේ (Carl Zeiss optics). මීට අමතරව මාදිලි ද්විත්වයෙහිම 5MP Ultra wide lense, 2MP Depth sensor හා 2MP Macro lense අන්තර්ගත වේ.
    X10 මාදිලිය 64GB/6GB RAM, 128GB/4GB RAM, 128GB/6GB RAM වශයෙන් ලබන ජුනි මාසයේ සිට ද,
    X20 මාදිලිය 128GB/6GB RAM සහ 128GB/8GB RAM වශයෙන් මැයි මාසයේ සිට ද මිලදී ගත හැකි වනු ඇති බව කියවේ.
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    View attachment 119605

    wadak na ,ita wada hodai oppo ekka gannwa.
     
    • Like
    Reactions: hodakolla

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    X20 එකට charger එක එනවා බන්. ගාන තමා වැඩි. ඒ ගානට futures අඩුයි හැබයි අවුරුදු තුනක් warranty with android updates.
     
    • Like
    Reactions: hodakolla

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,883
    113
    Fantasy
    කිරියේ ටෙලිග්‍රෑම් ප්‍රොමොට් කරාටම වැඩක් නෑ SLT උන් ටෙලිග්‍රැම් ලිමිට් කරාට සටන් කරපන්. 😁
     
    • Haha
    Reactions: TCB Rox and NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    වැඩක් නෑ. අච්චර හොද ෆෝන් එකට ඇන්ඩ්‍රොයිඩ් දාපු ගමන් ඉවරයි
     
    • Like
    Reactions: NRTG