Nokia X2 - 02 කොටන එකේ අව්ලක්..

earthbender

Active member
  • Dec 26, 2010
    394
    124
    43
    Nokia X2 - 02 කොටන එකේ අව්ලක්..

    Nokia-X2-02.jpg


    මචාං ස් මේ phone එකේ inbox එකට එන txt massages, memory card එකට save වෙන්න හදන්න බැරිද? මම සෑහෙන්න try කරා..:oo::oo:
    එහෙම බැරි නම් අඩුම තරමේ messages , inbox eken computer එකට save කරගන්න විදිහක් වත් කියල දෙන්නෝ...

    ලොකු උදව්වක් මචෝ