Nokia X2 vs S dous 2 mewain kokada hoda machanla

clearsky

Well-known member
  • May 13, 2012
    1,295
    85
    63
    nokia x2 dual sim galaxy s dous 2 me deken kokada hoda machanla.office wada walata,net yanna,pdf balanna,documents balanna wage.danna aya help ekak denna loku udauwak yaluwane.
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    nokia x2 dual sim galaxy s dous 2 me deken kokada hoda machanla.office wada walata,net yanna,pdf balanna,documents balanna wage.danna aya help ekak denna loku udauwak yaluwane.

    X2 ekak ganin machan.. design eka hodai.. apo samsung dous ewa melo rahak na.. anika x2 eke RAM eka 1GB n Android :love: ubata onam lolipop gahana puluwan mn dakka eye XDA eke stable rom ekak thiynwa :love::love: cam ekath hodai samsung ekata wada godak.. eth machn 720p ba :(
     
    clearsky

    Well-known member
  • May 13, 2012
    1,295
    85
    63
    X2 ekak ganin machan.. design eka hodai.. apo samsung dous ewa melo rahak na.. anika x2 eke RAM eka 1GB n Android :love: ubata onam lolipop gahana puluwan mn dakka eye XDA eke stable rom ekak thiynwa :love::love: cam ekath hodai samsung ekata wada godak.. eth machn 720p ba :(

    ehemada mchan.nokia x series product nawattalada machan
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    සැම්සුන්ග් ගන්න එපා බන්.පට්ට කොමන් නෙහ් දැන්:no:.මන් නම් කියන්නෙ සොනි :P හරි නෙක්සස් නැත්තම් ඇපල් එත් ඇපල් එක චොයිස් එක නම් විතරයි.:rolleyes:.නොකියා 108,105,110 වගේ ආපු සෙට් එකේ ඒවා නම් සුපිරි බන්.වැඩ කෑලි ගොඩක් නෑ.:(.එත් හුරු බුහුටි පොන් කෑල්ල.....:love:
     
    clearsky

    Well-known member
  • May 13, 2012
    1,295
    85
    63
    සැම්සුන්ග් ගන්න එපා බන්.පට්ට කොමන් නෙහ් දැන්:no:.මන් නම් කියන්නෙ සොනි :P හරි නෙක්සස් නැත්තම් ඇපල් එත් ඇපල් එක චොයිස් එක නම් විතරයි.:rolleyes:.නොකියා 108,105,110 වගේ ආපු සෙට් එකේ ඒවා නම් සුපිරි බන්.වැඩ කෑලි ගොඩක් නෑ.:(.එත් හුරු බුහුටි පොන් කෑල්ල.....:love:

    eka aththa machan.mage budget eka 18000k wage bn.loku look ekak ona na normally wada tika kara ganna tibunama athi.thanks the post machan