17,18 withara hoda 4n ekak ganna udauwak

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ජේමිස්බන්ඩා007;16666019 said:
    මචංලා අලුතින් ඇවිත්තියන Nokia x එක කොහොමද? samsung ace lte එකද nokia x එක්ද වඩා හොද?:):):)

    nokia x wala google play yanna be google maps ne ,nikamma nikan android phone ekak witharai
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ජේමිස්බන්ඩා007;16666019 said:
    මචංලා අලුතින් ඇවිත්තියන Nokia x එක කොහොමද? samsung ace lte එකද nokia x එක්ද වඩා හොද?:):):)

    Samsung Galaxy Ace 3 LTE GT-S7275 එක හොදයි බන් nokia x එකට වඩා. එත් කොල්ලො පරිස්සමෙන් original samsung එකක් ම හොයල ගනින්. මේක බලපන් පොඩ්ඩක්.:rolleyes:
    http://www.elakiri.com/forum/showthread.php?t=1613432&page=2
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ow machan.ea unata GALAXY S DUOS 2 eke Internal memory 4gb user available 1.8GB.Lumia 525 8GB.game ekak ehema gahaganna puluwan internal memory eka tikak wadi pura tiyanawa nam.micro sd ekata dannath bane games ehema.

    :lol: ඇයි බැරි?
    Gameloft 2GB 3GB ගේම් වල game data sd card එකට තමා සේවු වෙන්නෙ. :P
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ජේමිස්බන්ඩා007;16666155 said:
    :shocked::shocked::shocked:
    orginal ද කියල හොයගන්නෙ කොහොමද?:oo::oo:

    original එකේ එන්නේ MADE IN KOREA By SAMSUNG කියල මචං:rofl:
     
    chamara200

    Member
    Nov 20, 2010
    244
    13
    0
    gampaha
    samsung s dous 2

    machan gannawanam samsung s dous 2 ekak ganin nokiya gannawata wada hodai eka mokada nokiya case yanawa kalayak yaddi mama kiyapu phone eka ganna try karapan ..math kollo 3 denekutama me phone eka aran dunna aulak nathuwa yasa ageta use karanawa.....
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Nokia Originalda Kiyala balanne komada machanla.gahala tiyenne made in china kiyalane

    nokia දැන් ඔක්කොම එන්නේ made in china phones තම බන්. එත් හැම එකකටම insurance එකක් හම්බු වෙනවා. උබ phone එක උබට කේන්ති ගිහිල්ල පොලවේ ගහලා කඩුවත් උබට අලුත් phone එකක් දෙනවා. :rofl::rofl:
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,200
    686
    113
    mokak da ban nokia insurance kiyanne?
    Phone eka kada ganna tharamata aluth phone denava nam,softlogic bankoloth vevi.i think u have over estimate the warranty!
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    mokak da ban nokia insurance kiyanne?
    Phone eka kada ganna tharamata aluth phone denava nam,softlogic bankoloth vevi.i think u have over estimate the warranty!

    ගන්න මොකෙක්වත් ෆෝන් පොලේ ගහලා කඩා ගන්නේ නෑ නේ බන්.ෆෝන් එක නැති උනොත් ඉන්ශුවරන්ස් එකක් නෑ.ඒත් ෆෝන් එක වතුරට වැටිලා,බිම වැටිලා එහෙම ඩැමේජ් එකක් උනොත් අලුත් ඒ මොඩල් එකෙන්ම ෆෝන් එකක් දෙනවා.මාකටින් ට්‍රික් එකක් ඕක.අවුරුද්දෙන් පස්සේ ඉන්ශුවරන්ස් ඕන නම් ෆෝන් එකේ ගානෙන් 10% ගෙවලා අලුත් කරගන්න ඕන.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    nokia දැන් ඔක්කොම එන්නේ made in china phones තම බන්. එත් හැම එකකටම insurance එකක් හම්බු වෙනවා. උබ phone එක උබට කේන්ති ගිහිල්ල පොලවේ ගහලා කඩුවත් උබට අලුත් phone එකක් දෙනවා. :rofl::rofl:

    හැම කඩෙකින්ම ඔය ඉන්ශුවරන්ස් එක හම්බෙන්නේ නෑ.සීමිත කඩ ගානකින් සොෆ්ට්ලොජික් එකත් එක්ක ඩීල් කරන කඩවලට විතරයි ඔය ඉන්ශුවරන්ස් එක හම්බෙන්නේ ලුමියා සීරීස් එකට.මම ඩයල්කොම් එකෙන් ඇහුවා.උන්ගේ වොරන්ටි දෙන්නේ සොෆ්ට්වෙයාර් වලට විතරලු අවුරුද්දක්.නෝ ඉන්ශුවරන්ස්.උන්ගේ හාඩ්වෙයාර් වොරන්ටි නෑ කිව්වා ලුමියා සීරීස් එකට.
     
    Last edited:

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,200
    686
    113
    mata sure nam phone ekata phone ekak denava kiyala, mama nam maasa 11n phone eka polove gahala gihin aluth phone ekak illan enava!
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    හැම කඩෙකින්ම ඔය ඉන්ශුවරන්ස් එක හම්බෙන්නේ නෑ.සීමිත කඩ ගානකින් සොෆ්ට්ලොජික් එකත් එක්ක ඩීල් කරන කඩවලට විතරයි ඔය ඉන්ශුවරන්ස් එක හම්බෙන්නේ ලුමියා සීරීස් එකට.මම ඩයල්කොම් එකෙන් ඇහුවා.උන්ගේ වොරන්ටි දෙන්නේ සොෆ්ට්වෙයාර් වලට විතරලු අවුරුද්දක්.නෝ ඉන්ශුවරන්ස්.උන්ගේ හාඩ්වෙයාර් වොරන්ටි නෑ කිව්වා ලුමියා සීරීස් එකට.

    ඔව් මචං softlogic showrooms island wide, chinthaka gsm(maharagama), maheshak cellular(nugegoda) මං දන්නා කඩ නම් මේවා තම insurance දෙන
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    mata sure nam phone ekata phone ekak denava kiyala, mama nam maasa 11n phone eka polove gahala gihin aluth phone ekak illan enava!

    ඔය කතාවම කඩේ එකා කිව්වා මන් ඉන්ශුවරන්ස් එක ගැන ඇහුවාම.මාස 11 පොලේ ගහලා අලුත් එකක් ගන්න පුලුවන් කිව්වා හිනා වෙලා.
     
    clearsky

    Well-known member
  • May 13, 2012
    1,295
    85
    63
    nokia දැන් ඔක්කොම එන්නේ made in china phones තම බන්. එත් හැම එකකටම insurance එකක් හම්බු වෙනවා. උබ phone එක උබට කේන්ති ගිහිල්ල පොලවේ ගහලා කඩුවත් උබට අලුත් phone එකක් දෙනවා. :rofl::rofl:

    ethakota machan 4n eka bima ehema wadila hadanna puluwan tatweka samanya aulak tiyanawa kiyamuko.ea unath mata meka hadala epa kiyala aluth ekak ganna puluwanda insurance eka tiyanakota
     
    clearsky

    Well-known member
  • May 13, 2012
    1,295
    85
    63
    ඔව් මචං softlogic showrooms island wide, chinthaka gsm(maharagama), maheshak cellular(nugegoda) මං දන්නා කඩ නම් මේවා තම insurance දෙන

    machan colombo wala hoda softlogic showroom tiyana tanak hari number ekak hari dannako