මන් ගත්තේ මේකෙන් අද. http://mymobile.lk/index.php?action=contact
akilar25 Well-known member Feb 2, 2009 39,230 4,364 113 34 Mozilla Firefox. May 16, 2014 #81 මන් ගත්තේ මේකෙන් අද. http://mymobile.lk/index.php?action=contact
C clearsky Well-known member May 13, 2012 1,295 85 63 May 17, 2014 #82 akilar25 said: මන් ගත්තේ මේකෙන් අද. http://mymobile.lk/index.php?action=contact Click to expand... thanx..
akilar25 said: මන් ගත්තේ මේකෙන් අද. http://mymobile.lk/index.php?action=contact Click to expand... thanx..
kevin37 Member Oct 17, 2010 3,888 446 0 37 Colombo May 17, 2014 #83 clearsky said: ethakota machan 4n eka bima ehema wadila hadanna puluwan tatweka samanya aulak tiyanawa kiyamuko.ea unath mata meka hadala epa kiyala aluth ekak ganna puluwanda insurance eka tiyanakota Click to expand... මාත් මගේ phone එක ගන්නකොට ඕකම ඇහුව. එයාල කිව්වේ එහෙම නම් කරන් නැ හදන්නම් බැරි නම්, එකියන්නේ mother board එක ගිහින් නම් phone එක ඕන වෙන්නත් නැතිනම් අලුත් එකක් දෙනවා කියල. එතකොට මං කිව්වා මං phone එක rail පාරේ තියලා train එකට යට කරලා ගෙනත් දෙන්නම් මට අලුත් එකක් දෙනවද කියල. එයාල කිව්වා ඔව් දෙනවා reason එකට දාන්න කිව්වා railway station එකේ ඉන්න කොට phone එක මගේ අතින් බිමට වැටිලා train එකට අහු උන කියල.
clearsky said: ethakota machan 4n eka bima ehema wadila hadanna puluwan tatweka samanya aulak tiyanawa kiyamuko.ea unath mata meka hadala epa kiyala aluth ekak ganna puluwanda insurance eka tiyanakota Click to expand... මාත් මගේ phone එක ගන්නකොට ඕකම ඇහුව. එයාල කිව්වේ එහෙම නම් කරන් නැ හදන්නම් බැරි නම්, එකියන්නේ mother board එක ගිහින් නම් phone එක ඕන වෙන්නත් නැතිනම් අලුත් එකක් දෙනවා කියල. එතකොට මං කිව්වා මං phone එක rail පාරේ තියලා train එකට යට කරලා ගෙනත් දෙන්නම් මට අලුත් එකක් දෙනවද කියල. එයාල කිව්වා ඔව් දෙනවා reason එකට දාන්න කිව්වා railway station එකේ ඉන්න කොට phone එක මගේ අතින් බිමට වැටිලා train එකට අහු උන කියල.
C clearsky Well-known member May 13, 2012 1,295 85 63 May 17, 2014 #84 kevin37 said: මාත් මගේ phone එක ගන්නකොට ඕකම ඇහුව. එයාල කිව්වේ එහෙම නම් කරන් නැ හදන්නම් බැරි නම්, එකියන්නේ mother board එක ගිහින් නම් phone එක ඕන වෙන්නත් නැතිනම් අලුත් එකක් දෙනවා කියල. එතකොට මං කිව්වා මං phone එක rail පාරේ තියලා train එකට යට කරලා ගෙනත් දෙන්නම් මට අලුත් එකක් දෙනවද කියල. එයාල කිව්වා ඔව් දෙනවා reason එකට දාන්න කිව්වා railway station එකේ ඉන්න කොට phone එක මගේ අතින් බිමට වැටිලා train එකට අහු උන කියල. Click to expand... marune.untath kiyaganna deyak natiwenati.
kevin37 said: මාත් මගේ phone එක ගන්නකොට ඕකම ඇහුව. එයාල කිව්වේ එහෙම නම් කරන් නැ හදන්නම් බැරි නම්, එකියන්නේ mother board එක ගිහින් නම් phone එක ඕන වෙන්නත් නැතිනම් අලුත් එකක් දෙනවා කියල. එතකොට මං කිව්වා මං phone එක rail පාරේ තියලා train එකට යට කරලා ගෙනත් දෙන්නම් මට අලුත් එකක් දෙනවද කියල. එයාල කිව්වා ඔව් දෙනවා reason එකට දාන්න කිව්වා railway station එකේ ඉන්න කොට phone එක මගේ අතින් බිමට වැටිලා train එකට අහු උන කියල. Click to expand... marune.untath kiyaganna deyak natiwenati.