Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    මම අද නොකියා X6 phone එකක් ගන්න ඉන්නේ
    එළකිරි එකේ සමහරුත් ඒ phone එක පාවිච්චි කරනවා ඇති නේ

    මට එක කොළඹින් ගන්න හොද තැනක තියෙනවනම් කියන්නකෝ...
    ගනැ එහෙමත් කියන්න...

    මම ගන්න ආස රතු පාට හැබැයි. රතු පාටින් තියෙන්නේ 32GB විතරද?

    nokia-x62.jpg
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ෆට්ට ෆොන් එක.සොෆ්ට්ලොජික් ගත්තානම් බඩු ශුවර් හැබැයි ටිකක් ගණන්.
     
    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    mama use karapu issala fone aka x6 black 16Gb version aka..
    habai ake case aka,, aka parak bima watunot depaten paninawa..
    Screen aka lagin housing aka Aat wela Kanuwak hadenawa :(

    Dan mama use karan ne HTC HD2 akak windows mobile 6.5 and Android 2.2 dekama run wenawa.. mage recomend aka nam future aka Android .. patta stable softweares ahema maxa.. Android fone akak ganna,,,
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    mama use karapu issala fone aka x6 black 16Gb version aka..
    habai ake case aka,, aka parak bima watunot depaten paninawa..
    Screen aka lagin housing aka Aat wela Kanuwak hadenawa :(

    Dan mama use karan ne HTC HD2 akak windows mobile 6.5 and Android 2.2 dekama run wenawa.. mage recomend aka nam future aka Android .. patta stable softweares ahema maxa.. Android fone akak ganna,,,

    Yes go for android
    Mobile Future is Their