Nokia XL Dual SIM Smartphone (RM-1030)

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    lumia wenama platform ekak ne bun android ekakatama tamai bun yanna inne :yes:

    uba 11 kata lumia 540 ekak aran balahan :yes:

    gon atal ekak ene oya gane android ekak gatoth


    http://www.ideabeam.com/mobile/microsoft-lumia-540-dual-sim-price.html

    1ShVxqt.png
     
    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,326
    6,760
    113
    හෙල බිමේ
    ඔ්කේ android එන්නේ. උන් ඔ්කට මොකක්ද විකාරයක් කරල play store එකත් නැ.
    වෙන එකක් ගනිනිං. lumia 435 වගේ.
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ඔය ෆෝන් එක හොඳයි මචන් බය නැතුව ගනින්
    දුර පැති වලට යද්දි අරන් යන්න මරු භාන්ඩෙ
    ගත්ත දවසෙම උඹට ඕන ඇප් ටික ඉන්ටර්නෙට් එකෙන් අරන් ෆෝන් එකට දාපන්
    ඔන්න ඕක අල්ලන් තමා කට්ටිය ඕක හොඳ නැහැ කියන්නෙ
    මුළු ජීවිත කාලෙටම එක පාරයි ඇප් එක දාන්න ඕන, පස්සෙ ඉතින් ගොඩ