Dual Sim iphone

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113


    iphone 5S, 6, 6S එකක sim 2ක් භාවිතා කරන්නේ කොහොමද කියන ගැටලුව බොහෝ අයට ඇති ඒකට පුංචි උත්තර ටිකක් පහල දැක්වෙනවා.

    dual sim phone එකක තියෙන්න ඕනේ දේවල් මොනවද කියල පළමුවෙන් හදුනා ගෙන ඉදිමු

    sim 2 කටම call එන්න ඕනේ, එක වෙලාවකට select කරලා තියෙන sim එකට විතරක් call ඇවිත් හරියන්නේ නැහැ.

    standby mode එකේදී sim 2න් ඕනෑම sim එකකට call එන විදියට තියෙන්න ඕනේ. (එක sim එකක call එකක් ඇවිත් තියෙද්දී අනිත් sim එක busy tone හරි not respond හරි උනාට කමක් නැහැ)

    call එකක් ගනිද්දී sim 2ක අතර මාරු වෙන ක්‍රමය ලේසි විදියක් තිබ්බොත් හොදයි



    මෙන්න එහෙනම් උත්තර ටික

    1. මේක නම් පට්ට හැබැයි ගාන නම් ටිකක් වැඩි ඒ උනත් වටිනවා කියල හිතෙනවා 4, 5 දෙනෙක් එකතු වෙලා ගන්නවා නම් මරු


    What is Smartkase?

    Smartkase is the worlds first iPhone case that makes your iPhone

    Dual sim capable

    Lets you add a Memory Card to your iPhone & expands its storage by an additional 256Gb

    Doubles its Battery life by adding a 2000 mah Battery

    20161012233617.jpg


    video එක නම් බලන්නම වටිනවා youtube නම් නැහැ පහල ලින්කුවෙන් යන්න

    https://ksr-video.imgix.net/projects/2622652/video-707026-h264_high.mp4

    වැඩි විස්තර මෙතනින් https://www.kickstarter.com/projects/1490144222/smartkase



    2. මේකත් හොදයි ගානත් අවුලක් නැහැ

    1464561362366898398.JPG


    වැඩි විස්තර මෙතනින්




    http://www.gearbest.com/other-cell-phone-accessories/pp_363744.html?utm_source=youtube&utm_medium=camerateamacc



    3. මේකත් හොදයි වගේ

    Discover GoodTalk...

    Discover the future of Dual SIM technology. GoodTalk is a tiny companion device that holds any GSM SIM card, allowing you to add voice calls and sms from that card to any Apple iOS smartphone device via bluetooth.

    Key Advantages:

    iPhones become Dual SIM phones, with 2 SIMs active at the same time

    Enable an Apple iPod Touch or iWatch with phone features

    iPads can surf the net anywhere, anytime

    GoodTalk is one of the smallest, sleekest companion devices available

    NO JAILBREAK needed

    goodtalk1.png







    4. මේ තියෙන්නේ එකම companyයකින් ගහන දෙවිදියක භාණ්ඩ


    GoldBox

    - Dual SIM Adapter Case

    - Two SIM cards active simultaneously

    - Works with Bluetooth

    - Credit card size

    - Function Anti-Lost (anti-loss)

    goldbox-dual-sim-bluetooth-active-adapter-for-iphone-ipad-ipod.jpg








    වැඩි විස්තර

    http://www.simore.com/fr/adaptateur-double-carte-sim-active-simultane-bluetooth-iphone-ios-goldbox.html



    මේ අනිත් එක


    DualBlue Case 6


    - Coque adaptateur Double SIM online simultanée

    - 2 cartes SIM actives sur votre iPhone 6 ou 6S

    - Fonctionne en Bluetooth

    - Anti-chocs et anti-rayures

    - Application SIMore sur App Store


    dual-sim-bluetooth-adapter-case-active-simultaneous-iphone-6-6s-dualblue-case-6.jpg






    වැඩි විස්තර


    http://www.simore.com/fr/double-sim-active-simultanee-iphone-6-6s-coque-adaptateur-bluetooth-dualblue-case-6.html



    ඔන්න එහෙනම් iphone dual sim කරගන්න විධි මිට වඩා හොද ලාබ විධි තියෙනවා නම් මාවත් දැනුවත් කරන්න