NOLIMIT Gift vouchers හම්බුනා

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    "Gift vouchers හම්බුනා" කියන්නේ දැන් ඒක දුන්න කෙනා ඒ වටිනාකම Nolimit එකට ගෙවලා ඉවරයිනේ? ඉතින් ඕකෙන් මුකුත් ගත්තෙ නැත්නම් ඒ සල්ලි Nolimit එකට පිනට දුන්නා වගේ වෙනවනේ :unsure:
     

    HmNRazor

    Well-known member
  • කොච්චර කල් ඔය ජාතිවාදී වර්ජන කලාද? කෝ එහෙමයි කියලා nolimt එක තරමට outlet ගහලා branch-chain දාලා එක සිංහල කඩයක් ආවාද? එහෙන් මෙහන් සිංහල කඩයක් එද්දී ඒකටත් කෙල කරලා දානවා. ඒහෙම කෙල කරලා වර්ජනයත් කරමු කියනවා. සිංහල අපේ කැරි කම තමා ඉතින් වෙන මොනාද?

    තැග්ගක් නම් ගනින් ඉතින් කොහොමත් දැන් ගෙවලා ඉවරනේ වවුචරේට ගත්ත එකා. :yes:
     

    Amarican.Ekek

    Well-known member
  • Jul 31, 2018
    1,087
    804
    113
    Sacramento
    Bra/Pantie hara oni ekak ganin
    white teeth troll GIF
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,004
    8,835
    113
    Cenon
    cenon.com
    කොච්චර කල් ඔය ජාතිවාදී වර්ජන කලාද? කෝ එහෙමයි කියලා nolimt එක තරමට outlet ගහලා branch-chain දාලා එක සිංහල කඩයක් ආවාද? එහෙන් මෙහන් සිංහල කඩයක් එද්දී ඒකටත් කෙල කරලා දානවා. ඒහෙම කෙල කරලා වර්ජනයත් කරමු කියනවා. සිංහල අපේ කැරි කම තමා ඉතින් වෙන මොනාද?

    තැග්ගක් නම් ගනින් ඉතින් කොහොමත් දැන් ගෙවලා ඉවරනේ වවුචරේට ගත්ත එකා. :yes:
    Kotuwe kade tyenne. Matara, Kurunegala, Kandy