COMBANK_සමග_මම

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මම දැන් මාස කිහිපෙක ඉදන් ඔන්ලයින් ගනුදෙනු කරන්නේ වයිෆ්ගේ combank card එකෙන් ගිය මාසේ එය අතින් පර්ස් එක නැති වෙලා. පර්ස් එකේ id එක card සල්ලි එහෙමත් තිබුනා එදාම කාර්ඩ් එක කැන්සල් කරා කතා කරලා ඊට සතියකට පස්සේ කොලබ ගිහින් id එක හදාගෙන ආවා. අලුත් id එකත් අරගෙන බෑන්ක් එකට ගිහින් කාර්ඩ් එකකුත් අරන් ආවා පැය 24 කට පස්සේ කාර්ඩ් එක වැඩ කරයි කිවුවා com බෑන්ක් atm එකකට දාලා බැලන්ස් වත් චෙක් කරන්න ඕනේ කිවුවා. එයාගේ account එක අනුරාධපුරේ බ්‍රාන්ච් එකේ තියෙන්නේ .

    මගේ ලග කාර්ඩ් එක තියාගත්තා . සතියකට දෙකකට විතර පස්සේ මම දඹුල්ලෙන් card එක දාලා බැලුවා මොකුත් වැඩ කරේ නෑ . එත් වැඩිය ගණන් ගත්තේ නෑ atm වෙලවකට පිස්සු කෙලින හින්දා

    මේ බ්‍රහස්පතින්දා vps එකකට payment එකක් කරන්න තිබුනා කෝකටත් කියලා කාර්ඩ් එකත් අරන් 3 ට විතර ගියා දබුල්ලේ card එක active කරගන්න atm එකට දාන්න ඕනේ හින්දා ඒත් කලින් වගේමයි මොකුත් වැඩ නෑ . ගත්තා වයිෆ්ට call එකක් card සෙන්ටර් කතා කරලා card එක වැඩ නෑ කියන්න කිවුවා. card සෙන්ටර් එකෙන් කියලා කාර්ඩ් එක ඇක්ටිව් නෑ id කාර්ඩ් එක මාරු කරලා හින්දා ඇක්ටිව් කරගන්න බ්‍රාන්ච් එකට යන්න කියලා . බ්‍රාන්ච් එකේ නම්බර් එකත් දීලා කතා කරලා බලන්න කියලා . අනුරාධපුරේ බ්‍රාන්ච් එකට කතා කරාට පස්සේ කියලා කාර්ඩ් එක ඇක්ටිව් කරා හෙට උදේ වෙද්දී වැඩ කරයි කියලා . උදේට වැඩක් නෑ , රෑ 12 ට කලින් payment කරේ නැත්තම් බඩු බනිස් . වෙන උන්ගේ සයිට් වගයක් එහෙමත් තියෙනව.

    ඊට පස්සේ කොහොම හරි වෙන එකෙක්ට කතා කරලා උගේ card එකෙන් payment එක කරා . උදේ වයිෆ් එක්ක බ්‍රාන්ච් එකට ගියා බ්‍රාන්ච් එක අරිනකොටම ගියේ මට ටිකක් මල පැනලත් හිටියේ සීන් එකට මුන් නිකමට මෙහෙම දෙයක් හින්දා කාර්ඩ් එක ඇක්ටිව් කරන්න බෑ කියලා call එකක් msg එකක් මේල් එකක් වත් එවුවේ නැති හින්දා .

    ගියාට පස්සේ id එක දුන්නා වයිෆ්ගේ ඒ දෙන ගමන් මම නිකමට වගේ කිවුවා ආයේ ඔය වගේ මිස්ටේක් එකක් උනොත් අපිව දැනුවත් කරන්න කියලා. එකපාරම මූ කියනවා අපෙන් පොඩි වරදක් උනා ඒ හින්දා තමයි කතා කරපු ගමන් කාර්ඩ් එක ඇක්ටිව් කරලා දුන්නේ ඔයාලගෙත් වැරැද්ද කලින් කාර්ඩ් එක දාලා බලන්න තිබුනනේ කියලා. ඒ ගමන්ම මූ කියනව කාර්ඩ් එක ඔයාද use කරන්නේ wife ද කියලා

    එතැනින් එහාට උනේ උදේ පාන්දර ඌ මගෙන් අහගත්ත එක බෑන්ක් එකේ වෙන එකෙක් වත් මොකුත් කියන්න ආවෙත් නෑ හැබැයි. ඌ ඊට පස්සේ සද්ද නෑ . මට මේ සීන් එකට තමා ලගකදී හොදටම කේන්ති ගියේ .
     
    mark12345678

    Active member
  • Nov 18, 2014
    153
    64
    28
    ඌ කියපු කතාවෙත් පොයින්ට් එකක් තියෙනවනෙ.. payment එක කරන දවස වෙනකං ඉන්නෙ නැතුව කලින් චෙක් කරල බලන්න තිබුන නෙ කාඩ් එක වැඩද කියල.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මචන් ID අලුතෙන් හදද්දී පරණ එකේ නම්බර් එකමද හම්බ වෙන්නෙ?
     
    • Like
    Reactions: akshalikas

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඌ කියපු කතාවෙත් පොයින්ට් එකක් තියෙනවනෙ.. payment එක කරන දවස වෙනකං ඉන්නෙ නැතුව කලින් චෙක් කරල බලන්න තිබුන නෙ කාඩ් එක වැඩද කියල.

    ඔව් ඒක ඇත්ත බන් ඒ උනාට උන්ට අලුත් id එකත් අරගෙන ගියේ උන්ට ඒක ඇක්ටිව් කරන්න බැරි උනානම් දැනුවත් කරන්න තිබුනා අපේ details උන් ලග තියෙනවනේ නිකමට mail එකක් වත් දැම්මා නම් අවුලක් නෑ . අනික උන්ට එහෙම කියන්න අයිතියක් නෑ කාර්ඩ් එක අපි සැරෙන් සැරේ දාලා බලන්න කියලා අපිට ඒක අවශ්‍ය වෙලාවට use කරන්නනේ ඕනේ

    මචන් ID අලුතෙන් හදද්දී පරණ එකේ නම්බර් එකමද හම්බ වෙන්නෙ?
    නෑ බන් වෙන එකක් දෙන්නේ ලයිසන් එක වගේ අංක ගානත් වැඩියි තව ටිකෙන් වයිෆ්ට චන්දෙ දාන්නත් බැරි වෙනවා එතන හිටපු එකෙක් වත් අලුත් id එක ගැන දන්නේ නෑ.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    matath ohoma seen ekak wela masayak witara un mata lanu deela hitiya hemadama hina wewi kata kara math. eka dawasak gihin bankuwama deka karala awa 😂
     
    • Like
    Reactions: akshalikas

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    මම දැන් මාස කිහිපෙක ඉදන් ඔන්ලයින් ගනුදෙනු කරන්නේ වයිෆ්ගේ combank card එකෙන් ගිය මාසේ එය අතින් පර්ස් එක නැති වෙලා. පර්ස් එකේ id එක card සල්ලි එහෙමත් තිබුනා එදාම කාර්ඩ් එක කැන්සල් කරා කතා කරලා ඊට සතියකට පස්සේ කොලබ ගිහින් id එක හදාගෙන ආවා. අලුත් id එකත් අරගෙන බෑන්ක් එකට ගිහින් කාර්ඩ් එකකුත් අරන් ආවා පැය 24 කට පස්සේ කාර්ඩ් එක වැඩ කරයි කිවුවා com බෑන්ක් atm එකකට දාලා බැලන්ස් වත් චෙක් කරන්න ඕනේ කිවුවා. එයාගේ account එක අනුරාධපුරේ බ්‍රාන්ච් එකේ තියෙන්නේ .

    මගේ ලග කාර්ඩ් එක තියාගත්තා . සතියකට දෙකකට විතර පස්සේ මම දඹුල්ලෙන් card එක දාලා බැලුවා මොකුත් වැඩ කරේ නෑ . එත් වැඩිය ගණන් ගත්තේ නෑ atm වෙලවකට පිස්සු කෙලින හින්දා

    මේ බ්‍රහස්පතින්දා vps එකකට payment එකක් කරන්න තිබුනා කෝකටත් කියලා කාර්ඩ් එකත් අරන් 3 ට විතර ගියා දබුල්ලේ card එක active කරගන්න atm එකට දාන්න ඕනේ හින්දා ඒත් කලින් වගේමයි මොකුත් වැඩ නෑ . ගත්තා වයිෆ්ට call එකක් card සෙන්ටර් කතා කරලා card එක වැඩ නෑ කියන්න කිවුවා. card සෙන්ටර් එකෙන් කියලා කාර්ඩ් එක ඇක්ටිව් නෑ id කාර්ඩ් එක මාරු කරලා හින්දා ඇක්ටිව් කරගන්න බ්‍රාන්ච් එකට යන්න කියලා . බ්‍රාන්ච් එකේ නම්බර් එකත් දීලා කතා කරලා බලන්න කියලා . අනුරාධපුරේ බ්‍රාන්ච් එකට කතා කරාට පස්සේ කියලා කාර්ඩ් එක ඇක්ටිව් කරා හෙට උදේ වෙද්දී වැඩ කරයි කියලා . උදේට වැඩක් නෑ , රෑ 12 ට කලින් payment කරේ නැත්තම් බඩු බනිස් . වෙන උන්ගේ සයිට් වගයක් එහෙමත් තියෙනව.

    ඊට පස්සේ කොහොම හරි වෙන එකෙක්ට කතා කරලා උගේ card එකෙන් payment එක කරා . උදේ වයිෆ් එක්ක බ්‍රාන්ච් එකට ගියා බ්‍රාන්ච් එක අරිනකොටම ගියේ මට ටිකක් මල පැනලත් හිටියේ සීන් එකට මුන් නිකමට මෙහෙම දෙයක් හින්දා කාර්ඩ් එක ඇක්ටිව් කරන්න බෑ කියලා call එකක් msg එකක් මේල් එකක් වත් එවුවේ නැති හින්දා .

    ගියාට පස්සේ id එක දුන්නා වයිෆ්ගේ ඒ දෙන ගමන් මම නිකමට වගේ කිවුවා ආයේ ඔය වගේ මිස්ටේක් එකක් උනොත් අපිව දැනුවත් කරන්න කියලා. එකපාරම මූ කියනවා අපෙන් පොඩි වරදක් උනා ඒ හින්දා තමයි කතා කරපු ගමන් කාර්ඩ් එක ඇක්ටිව් කරලා දුන්නේ ඔයාලගෙත් වැරැද්ද කලින් කාර්ඩ් එක දාලා බලන්න තිබුනනේ කියලා. ඒ ගමන්ම මූ කියනව කාර්ඩ් එක ඔයාද use කරන්නේ wife ද කියලා

    එතැනින් එහාට උනේ උදේ පාන්දර ඌ මගෙන් අහගත්ත එක බෑන්ක් එකේ වෙන එකෙක් වත් මොකුත් කියන්න ආවෙත් නෑ හැබැයි. ඌ ඊට පස්සේ සද්ද නෑ . මට මේ සීන් එකට තමා ලගකදී හොදටම කේන්ති ගියේ .

    ow ban kohomath commercial eke inne hena ali puken inna ewun. Unta ona cooperate customersla goda daganna witharai
     
    • Like
    Reactions: akshalikas

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අනේ බන් මම 2005 ඉදන් ඔය බෑනක් එකත් එක්ක ගනුදෙනු කරන්නේ 5 ස්ටාර් දෙන්න පුලුවන් උන්ගේ සර්ව්ස් එකට. උබලගේ ආරක්සාවට තමා ඔහොම කරන්නේ හැමතැනම හොර වැඩ නිසා. වයිෆ්ගේ උනා කියල උබට කතා කරන්න බෑ. උබේ එකවුන්ට් එකක් නම් උබ බලා ගනින්. මම රට ඉන්න නිසා සේරම ඔන්ල්යින් කරන්නේ මේ ලගදි පාස්වර්ඩ් අමතකවෙලා එන්ටර්න්කරන්න ගිහින් ලොක් උනා පස්සෙ මම මේල් එකක් ගැහුවා විස්තරේ කියල ටික වෙලාවකින් මට කොල් කරල එකවුන්ට් රීසෙට් කලා. මම නම් දන්න විදියට හොදම කස්ටමර් සර්විස් එකක් දෙන්නෙ උන් තමා. උබ කෑ ගැහුවට උන් කෑ ගහන්න එන්නෙ නෑ බන් උබටම තමා පාඩුව
     
    • Like
    Reactions: akshalikas

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0

    uba ratada inne ? loan ekak illapanko denawada balanna okun :rofl:
     
    • Like
    Reactions: akshalikas

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,343
    15,549
    113
    ඌ කියපු කතාවෙත් පොයින්ට් එකක් තියෙනවනෙ.. payment එක කරන දවස වෙනකං ඉන්නෙ නැතුව කලින් චෙක් කරල බලන්න තිබුන නෙ කාඩ් එක වැඩද කියල.

    ඇයි හුත්තෝ කස්මර්ස් ලා ඉන්නේ උන්ගේ සිස්ටම් ඒක ටෙස්ට් කරන්නද ? උන් දැනගන්න එපයි ඒවා ටෙස්ට් කරන්න. api නිකන් නෙමෙයි නේ කාඩ් ගන්නේ
     
    • Like
    Reactions: akshalikas

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,343
    15,549
    113
    අනේ බන් මම 2005 ඉදන් ඔය බෑනක් එකත් එක්ක ගනුදෙනු කරන්නේ 5 ස්ටාර් දෙන්න පුලුවන් උන්ගේ සර්ව්ස් එකට. උබලගේ ආරක්සාවට තමා ඔහොම කරන්නේ හැමතැනම හොර වැඩ නිසා. වයිෆ්ගේ උනා කියල උබට කතා කරන්න බෑ. උබේ එකවුන්ට් එකක් නම් උබ බලා ගනින්. මම රට ඉන්න නිසා සේරම ඔන්ල්යින් කරන්නේ මේ ලගදි පාස්වර්ඩ් අමතකවෙලා එන්ටර්න්කරන්න ගිහින් ලොක් උනා පස්සෙ මම මේල් එකක් ගැහුවා විස්තරේ කියල ටික වෙලාවකින් මට කොල් කරල එකවුන්ට් රීසෙට් කලා. මම නම් දන්න විදියට හොදම කස්ටමර් සර්විස් එකක් දෙන්නෙ උන් තමා. උබ කෑ ගැහුවට උන් කෑ ගහන්න එන්නෙ නෑ බන් උබටම තමා පාඩුව

    හොදම කස්ටමර් service my ass.
    මම loan එකක් ගන්න ගියා ගිය අවුරුද්දේ degree එකට. ලක්ෂ 5යි ඕන උනේ. ඒ වෙනකොට මගේ 2012 ඉදන් freelance money ගියේ com bank account එකට. ඒ වෙනකොට ජොබ් එකේ කාලය අවුරුදු 3ක් විතර. උ කියනවා. qualification මදි කියලා.

    හැබැයි pan aisa එකෙන් දුන්නා නිකන්ම. මන් පලවෙනි පාරට තමයි pan asia එකට ගියෙත් මම :rofl::rofl:

    දැන් ඔක්කොම සම්පත් එකේ තියෙන්නේ. අන්න බැංකු. Vishwa එකයි com එකේ online එකයි compare කරලා බලපන්. :rofl: :rofl:

    මට පෙන්නේ උබ commercial bank එකේ customer care එකේද කොහෙද වැඩ කරන්නේ
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    uba ratada inne ? loan ekak illapanko denawada balanna okun :rofl:

    අනේ එපා මචන්. ආසාවට මොකෙන් ලෝන් ගත්තත් ඊට පස්සේ කන දේ ඇගට අල්ලන්නෙත් නෑ ඔක මතක් වෙනව. මේ යන විදිය හොදටම ඇති. :yes:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    අනේ එපා මචන්. ආසාවට මොකෙන් ලෝන් ගත්තත් ඊට පස්සේ කන දේ ඇගට අල්ලන්නෙත් නෑ ඔක මතක් වෙනව. මේ යන විදිය හොදටම ඇති. :yes:

    loan ganna kiyala kiwwe na ubata, un ubata loan den na 2005 idan customer unath ekai kiwe.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0

    හොදම කස්ටමර් service my ass.
    මම loan එකක් ගන්න ගියා ගිය අවුරුද්දේ degree එකට. ලක්ෂ 5යි ඕන උනේ. ඒ වෙනකොට මගේ 2012 ඉදන් freelance money ගියේ com bank account එකට. ඒ වෙනකොට ජොබ් එකේ කාලය අවුරුදු 3ක් විතර. උ කියනවා. qualification මදි කියලා.

    හැබැයි pan aisa එකෙන් දුන්නා නිකන්ම. මන් පලවෙනි පාරට තමයි pan asia එකට ගියෙත් මම :rofl::rofl:

    දැන් ඔක්කොම සම්පත් එකේ තියෙන්නේ. අන්න බැංකු. Vishwa එකයි com එකේ online එකයි compare කරලා බලපන්. :rofl: :rofl:

    මට පෙන්නේ උබ commercial bank එකේ customer care එකේද කොහෙද වැඩ කරන්නේ

    combank kiyanne un risk ekak ganna kamathi nallu. :lol:
    unge target eka 0 risk business ekak karanna
    matath loan dun na, 10M+ turn over ekak thibilath, dan okunta sathapahak dan na man nam,