Non-IT Gulf jobs for an IT professional

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,974
    8,174
    113
    රට පනින එක රිස්කි මේ කාලෙ නං
    gulf යනවා නං මහන්සිවෙලා වැඩ කරන්න පුලුවන් වෙන්න එපැයි. ඩෙස්ක් ජොබ් කරලා පුරුදු වෙලා ඒව අමාරු වෙයි
    ලංකාවෙ ඉඳන්
    Uber
    Uber eats
    Pick Me කරපන්
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,477
    1
    10,376
    113
    Machanla man IT field eke dan godak kal jobak nathuwa inne.
    Gulf paththatawath paninna kiyala beluwe non-IT but IT-related position (desk job) ekakatawath.

    Monawada tiyena honda gulf yawana agencies?
    Nattam jobs hoyaganna wena honda widi monawada?

    CV can be PMd if needed.

    Loku help ekak.

    TIA!
    dan job adui machan. mona vage job hoyanne?
     
    • Like
    Reactions: Inigo Montoya

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,589
    2,681
    113
    United States
    agency එකකට සල්ලි දෙන්න කලින් SLBFE license එක තියෙනවද කියලා check කරලා බලපන් බන්, ඒක තමයි මුලින්ම කරන්න ඕනේ වැඩේ