මගෙ අදහස නම් මේකයි
මං මේක අර බුකියෙ මේ ටිකේ trend වෙන සංසද group එකේ දාන්නේ නැත්තේ ඊට පස්සේ ඕවා එක එකාගෙ අදහස් එක්ක වාද කර කර යන්න වෙලාවක් නැහැ මට
එක එකා හැම තැනම ඇප් හදන්නයි සයිට් හදන්නයි ගුගුල් ෂිට් හදන්නයි මෙලෝ තේරුමක් නැති වැඩ. එක දෙයක් කරපල්ලා එකතු වෙලා... කට්ටිය කතා වෙලා එක්කෝ එක ඇප් එකක් ඩිවලොප් කරපල්ලා. නැත්නම් එක සයිට් එකක් ඩිවලොප් කරපල්ලා.