Nonalage Driving

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ගැහැණීයෙක් කලොත් කරන්නේ..
    කාටත් කරන්න බැරි ඕය වගේ අමුතුම අනතුරු තමයි..
    කාටද පුලුවන් වෙන්නේ එක පාරටම ඕය තරම් වාහනයක් හප්පලා.. අනතුරේ තියන්න..
    හි. හි..
     
    • Like
    Reactions: sudhara43

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අම්මෝ .... මාර සීන් එකක් නේ ? :shocked: ත්‍රී වීල් කාරය උඩ විසි වෙන්න ඇති ...
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අම්මෝ .... මාර සීන් එකක් නේ ? :shocked: ත්‍රී වීල් කාරය උඩ විසි වෙන්න ඇති ...

    එතන ඉන්න හැම එකාටම පාඩුයි මේ වැඩේ හින්දා..
    අනතුරක් වුනේ නැති වුනත් හැම වාහනයකටම වගේ අනතුරක් වුනා..
    අරු ට්‍රීවිල් කාරයා වාහනය නැවතෙන්න කලින් ම බනින්න පටන් ගන්නවා හි.හි...
    :lol:
     
    SyRiAn GhOsT

    Member
    Jul 4, 2011
    659
    37
    0
    الشبكة الاسلامي
    ගැහැණීයෙක් කලොත් කරන්නේ..
    කාටත් කරන්න බැරි ඕය වගේ අමුතුම අනතුරු තමයි..
    කාටද පුලුවන් වෙන්නේ එක පාරටම ඕය තරම් වාහනයක් හප්පලා.. අනතුරේ තියන්න..
    හි. හි..

    :lol:

    imgh.us.gif
     
    • Like
    Reactions: coollifestyle4u

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එතන ඉන්න හැම එකාටම පාඩුයි මේ වැඩේ හින්දා..
    අනතුරක් වුනේ නැති වුනත් හැම වාහනයකටම වගේ අනතුරක් වුනා..
    අරු ට්‍රීවිල් කාරයා වාහනය නැවතෙන්න කලින් ම බනින්න පටන් ගන්නවා හි.හි...
    :lol:

    ඔව් බන් ඌ ආතල් එකේ වැඩි වෙලා ඉන්නවා බලන්න ඇති එක පාරටම මොකෝ උනේ කියල .... හොඳ වෙලාවට කාටවත් බරපතල නැති උනේ ........ :oo:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව් බන් ඌ ආතල් එකේ වැඩි වෙලා ඉන්නවා බලන්න ඇති එක පාරටම මොකෝ උනේ කියල .... හොඳ වෙලාවට කාටවත් බරපතල නැති උනේ ........ :oo:

    හ්ම්, ඔව්..
    ඒත් ට්‍රීවිලර් කාරයා බැන්නේ හරියට හොද ආතල් හිනයක් දැක දැක ඉද්දි..
    ඒකට බාධා වුන හින්දා වගේ හැගිමෙන් නේ.. :lol:
    මිනිහාට ට්‍රීවිලර් එක ගැන ගාණක් වත් නෑ වගේ.. පස්සේ නේ මිනිහා බලන්න යන්නේ..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    හ්ම්, ඔව්..
    ඒත් ට්‍රීවිලර් කාරයා බැන්නේ හරියට හොද ආතල් හිනයක් දැක දැක ඉද්දි..
    ඒකට බාධා වුන හින්දා වගේ හැගිමෙන් නේ.. :lol:
    මිනිහාට ට්‍රීවිලර් එක ගැන ගාණක් වත් නෑ වගේ.. පස්සේ නේ මිනිහා බලන්න යන්නේ..

    :yes::lol::rofl: