Norchol Plant 1 Turned off from midnight today. 🔴BREAKING

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,384
    10,287
    113
    Winterfell
    Going Dark Call Of Duty GIF
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,971
    29,108
    113
    Homagama
    දැන් රජය මිනිස්සුන්ට බය නැ . අන්න එක තමා ශ්‍රී ලංකාවාසීන් කරගත්ත ලොකුම වරද මේ සියවසේ
    දැන් එකට වන්දි ගෙවන්න වෙනවා

    මේ ලයිට් කපන්නේ නම් නැ මොකද ප්‍රයිවට් ඕක ගන්න ඕනේ නිසා තමා ඕක කරන්නේ
     
    • Like
    Reactions: Bart_Allen

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    28,764
    35,644
    113
    සේදවත්ත
    අපිට රතියේ යෙදිලා විදුලිය ජනනය කරන්න බැරිද චාලක ශක්තිය මගින්
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,464
    2,129
    113
    නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර තුනෙක් එක් යන්ත්‍රයක් හෙට සිට වසා දැමීමට තීරණය කර තිබේ.

    ගල්අඟුරු තොග කළමනාකරණය කරගැනීම සහ සැලසුම් කළ නඩත්තු කටයුතු සඳහා එලෙස අදාළ කොටස වසා දැමීමට පියවර ගන්නා බව විදුලිබල මණ්ඩලය පවසයි.

    ඉන් අහිමිවන විදුලි බලය වෙනත් මූලාශ හරහා ආවරණය කරගැනීමට නියමිතය.

    ඒ අනුව දැනට සිදුවෙන දෛනික පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවේ කිසිඳු වෙනසක් නොමැති බවද ලංකා විදුලිබල මණ්ඩයට වැඩිදුරටත් පවසයි.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    12,057
    19,757
    113
    දැන් ලයිට් කපන්න ඕන නෑ. ලෝඩ් එක වැඩිවෙද්දි නිකංම ට්‍රිප් වෙයි
     
    Last edited:

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,400
    1
    8,097
    113
    Is this still off

    bump
    ------ Post added on Jan 2, 2023 at 7:41 PM


    ------ Post added on Jan 14, 2023 at 10:36 PM