Nord FX උදව්වක්....

SUPER SONIC

Active member
  • Jul 23, 2007
    277
    28
    28
    34
    Malabe
    යාලුවනේ මම Nord FX එකේ තමයි දැනට Trade කරන්නේ. තාම පටන් ගත්තා විතරයි. දැනට ඩොලර් 140ක් දාලා කරන්නේ. මේකෙන් හම්බ කොරන ඒවා අපේ අතට ගෙන්න ගන්න ආරක්ෂාකාරී වැඩි වියදං නැති ඉක්මන් ක්‍රමයක් දන්නවනං කියල දියල්ලකෝ...