Normal Kboard vs laptop Kb වල වෙනස් කියපල්ල පුලුවන්නම්

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඕවල වෙනසක් තියෙන්න විදියක් නෑ බන්. තිබ්බොත් ස්ක්‍රීන් එකේ වදින්නෙ නැති වෙන්න කී වල උස අඩු එකයි, ලැප් එකේ පළලට හරියන්න keyboard ඒකේ පළල වෙනස් වෙන එකයි තමා
     

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    මටනම් සෙට් වෙන්නෙ normal keyboard එක මොකද දඩ බඩ ගාල ටයිප් කරන්න පුලුවන් නේ බයක් නැතුව
    space එකටයි enter එකටයි හයියෙන් තඩිබාන්න බැරිනම් කිසි ගතියක් නෑ :lol:
    :yes: :D
     
    • Love
    Reactions: Himazharin

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,105
    113
    Angili sawuththu wenawa athi. Impact wadi nisa
    කැප්ස්ලොක් ලයිට් එක බන්, ඒක කී එක උඩ නෙවෙයිනෙ නිකන් keboard එකේ තියෙන්නේ..
    අනිත් ලයිට් එක්ක පැටලිලා, කැපිටල්ම ගහල නැද්ද උබලා😊
     
    • Like
    Reactions: s.p.n

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,587
    2,979
    113
    Sri Lanka
    කැප්ස්ලොක් ලයිට් එක බන්, ඒක කී එක උඩ නෙවෙයිනෙ නිකන් keboard එකේ තියෙන්නේ..
    අනිත් ලයිට් එක්ක පැටලිලා, කැපිටල්ම ගහල නැද්ද උබලා😊
    මරු technical වෙනස්කම
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,105
    113
    මරු technical වෙනස්කම
    Hithala balapanko.
    Technical da nedda kiyala.
    Puluwanda ubata oya INDICATOR eka key eka udata genna lap eke kb eke widiyata..

    උබට පුලුව්න්නම් එහෙම එකක් හදල දීපන් ,මම කීබොර්ඩ් එක ගන්නවා. 😀