Normal Kboard vs laptop Kb වල වෙනස් කියපල්ල පුලුවන්නම්

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,204
    2,105
    113
    වැඩකරද්දි පහසුවක් වෙන පොඩි ටෙක්නිකල් වෙනසක් මම දැක්ක. :)
    හැබැයි ඒ ෆැසිලිටි එක ඉස්සර ඩෙස්ක්ටොප් කිබොර්ඩ් වල තිබ්බ වගේ මතකයි.




    landscape-1489684041-dsc-5231 (1).jpg
     

    Attachments

    • tab-caps-lock-key-button-keyboard-tab-caps-lock-key-button-keyboard-laptop-108515968.jpg
      tab-caps-lock-key-button-keyboard-tab-caps-lock-key-button-keyboard-laptop-108515968.jpg
      83.7 KB · Views: 53
    • Like
    Reactions: s.p.n and NRTG

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    තියෙන එකම වෙනස ගොඩක් ඩෙස්ක්ටොප් කිබොඩ් උඩ පැනලා ඔබන්නහ් ඔනි කාලයක් යද්දි එකෙ රබර් එක හාර්ඩ් වෙනවාහ්
    ලැප්ටොප් කිබොඩ් වල එ සින් එක දැකලා නැහ් ...
     
    • Like
    Reactions: NRTG and shamil45

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ලැප්ටොප්.කී බෝඩ් එක ලැප්ටොප් එකේ තියෙන්නෙ
     

    YoloZ

    Active member
  • Jan 20, 2021
    120
    182
    43
    Mechanic Key board wala key hodata feel wenawa , thawa sadde :) , lap wala key board ekak ehema key wada karanne nathuwa replacement ekakata yanakota normal ekata wada cost ekath wadi
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,484
    113
    Nowhere
    laptop keyboard ikmanata aul wenawa eka digata kalayak use nokara hitiyoth
    nomal keyboard ehema wenne kalathurakin
    mechanical keyboard wala thamayi response rate eka wedima
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,105
    113
    ලැප්ටොප්.කී බෝඩ් එක ලැප්ටොප් එකේ තියෙන්නෙ
    ane yaku

    key travel distance?
    may be. But i see very important thing especially when typing :D
    ------ Post added on Sep 13, 2021 at 8:24 PM

    Hard disk එකෙයි floppy disk එකෙයි වෙනස කීවා වගේ ...:lol::lol:
    a mokakda
    ------ Post added on Sep 13, 2021 at 8:24 PM
     

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    ane yaku


    may be. But i see very important thing especially when typing :D
    ------ Post added on Sep 13, 2021 at 8:24 PM


    a mokakda
    ------ Post added on Sep 13, 2021 at 8:24 PM


    Tec sri Lanka එකේ පොරක්ගෙන් ඇහුවලු Hard disk එකෙයි Floppy disk එකෙයි වෙනස. ඌ කීවලු Floppy disk එක ගෙදර අරන් යන්න දෙනවා Hard disk එක ගෙදර අරන් යන්න දෙන්නේ නෑ කියල.
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    මටනම් සෙට් වෙන්නෙ normal keyboard එක මොකද දඩ බඩ ගාල ටයිප් කරන්න පුලුවන් නේ බයක් නැතුව
    space එකටයි enter එකටයි හයියෙන් තඩිබාන්න බැරිනම් කිසි ගතියක් නෑ :lol: