Normal Microphone එකක්

Ishan256

Member
Apr 13, 2012
115
7
0
සාමාන්‍ය මට්ටමේ තියන microphones කියපල්ලකෝ
documentary එකකට වගේ පොඩි narration එකක් දාගන්න voice ටිකක්
record කරගන්න තම ඕන. 5000 වඩා අඩු එකක් තම හොයන්නේ..
 
Last edited:

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    oya 1800/= wage thiyena ekak ganin,kisi awulak nathuwa ube weda tika kara ganna puluwan