North Korea guam walata gahanna yanawalu

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :lol::lol::lol:

    cnn fox balana eka nawaththapan

    us unta nk icbm nawaththanna wath defence system ekak na ewath lagadi test kare anika nk un uddeta enne podiyata neme nuclear walin ww3 kelinma
    හරි. උපරිම අපි කියමුකො නියුක් ඇටැක් 5ක් ගැහුවා කියලා ඇමෙරිකාවේ ප්‍රාන්ත 5කට. (මුන්ට එච්චර දුර ගහන්න බැරි එක වෙනම කතාවක් ). ඒ ප්‍රාන්ත 5 සුන්නත්දූලී වෙලා ගියාම තව ප්‍රාන්හ කීයක් saha අයුඇස් ඇලයිස් රටවල් කීයක් ඉතුරුද කියලා හිතපන්. කොටින්ම අල්ලපු ගෙදර eka අනියුක් වනනකොට චීනයි රුසියන්කාරයයි අත්පුඩි ගහයිද බන්. ඉස්සෙල්ලාම කනට ගහලා වැඩේ නවත්තන්නේ රශිය, චීන උන්. උබ හිතන්නේ චීනේට, රුසියාවට ඇමෙරිකාවට ගහන්න බැරි නිසා ඉන්නවා කියලද? එහෙම නැ බන්. නියුක් ගහගන්න ගත්තොත් දිනන එකෙක් නැ. වදින වදින එකාට ඩැමේජ් මාස් කැශුවල්ටි එක්ක. කැශුවල්ටි නැතුව නියුක් වො එකක් යන්නේ නැ කිසිම රටක්. ඒ කැශුවල්ටි එක ඇති රටකට අවුරුදු 2000ක් 5000ක් විදවන්න. චෙනොබිල් බලහන් රුසියාවේ. තාමත් පැලයක් වැවෙනවද? එහෙව් එකේ මොකාද බන් නියුක් ඇටැක් එකකට යන්නේ. නොර්ත් කොරියා ගැහුවොත් වටේ උන් වඩාගෙන ගහන එක ශුවර් ආයේ දෙකක් නැ. ඔකෙන් වෙන්නේ සවුත් කොරියා ඉවරයි. ආසියාවේ මේන් යුඇස් ඇලයි එක. සවුත් කොරියා නැති වෙනවා කියන්නේ යුඇස් උන්ට පාඩුයි, චීනෙත් එක්ක ගේමට යනකොට.

    උබත් ඔය CCTV Ruptly බලන එක නවත්තපන්. ශිශුවාන් නිවුස් බලලා බැ..
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK

    :yes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    e paaranam illagena kanna hadannne kim jong karaya
    japaneta gahaganna bari una eka north korea gahaida ban

    North Korea koheda ban USA ekka fight ekata yanne. Mung missile ekak tiya bettak udin gahuwat America mungwa nattatama nathi karala daawi. Munge guu talks witarai. Mung nikan thaama loke innawa kila pennanna witarai me gon jokes daane.

    හරි. උපරිම අපි කියමුකො නියුක් ඇටැක් 5ක් ගැහුවා කියලා ඇමෙරිකාවේ ප්‍රාන්ත 5කට. (මුන්ට එච්චර දුර ගහන්න බැරි එක වෙනම කතාවක් ). ඒ ප්‍රාන්ත 5 සුන්නත්දූලී වෙලා ගියාම තව ප්‍රාන්හ කීයක් saha අයුඇස් ඇලයිස් රටවල් කීයක් ඉතුරුද කියලා හිතපන්. කොටින්ම අල්ලපු ගෙදර eka අනියුක් වනනකොට චීනයි රුසියන්කාරයයි අත්පුඩි ගහයිද බන්. ඉස්සෙල්ලාම කනට ගහලා වැඩේ නවත්තන්නේ රශිය, චීන උන්. උබ හිතන්නේ චීනේට, රුසියාවට ඇමෙරිකාවට ගහන්න බැරි නිසා ඉන්නවා කියලද? එහෙම නැ බන්. නියුක් ගහගන්න ගත්තොත් දිනන එකෙක් නැ. වදින වදින එකාට ඩැමේජ් මාස් කැශුවල්ටි එක්ක. කැශුවල්ටි නැතුව නියුක් වො එකක් යන්නේ නැ කිසිම රටක්. ඒ කැශුවල්ටි එක ඇති රටකට අවුරුදු 2000ක් 5000ක් විදවන්න. චෙනොබිල් බලහන් රුසියාවේ. තාමත් පැලයක් වැවෙනවද? එහෙව් එකේ මොකාද බන් නියුක් ඇටැක් එකකට යන්නේ. නොර්ත් කොරියා ගැහුවොත් වටේ උන් වඩාගෙන ගහන එක ශුවර් ආයේ දෙකක් නැ. ඔකෙන් වෙන්නේ සවුත් කොරියා ඉවරයි. ආසියාවේ මේන් යුඇස් ඇලයි එක. සවුත් කොරියා නැති වෙනවා කියන්නේ යුඇස් උන්ට පාඩුයි, චීනෙත් එක්ක ගේමට යනකොට.

    උබත් ඔය CCTV Ruptly බලන එක නවත්තපන්. ශිශුවාන් නිවුස් බලලා බැ..

    mekai ban godak un balanne us paththen umba nam kohomath us paththen balanne umbata salli enawane :P

    ekak neme ban kiyanne nk unta icbm thiyenawaa us range eke 60 ganak samahara wita ita vadi athi prashne eka neme un hari us un hari patan gaththa gaman rusiyan un prashneta atha danawa eka loka winashe us unta hithannawath bari power ewaa rusiyan un gawa thiyenne ithin hithapan thawa ratawal ekathu wenawaa us un illan kanna hadanne chinnu kamathi na unta udda walin vadak na un lokema allanawaa arthiken ekai un iwasan inne :dull:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ඔය පකාලගේ සද්දෙ විතරයි
    කිම් ටෙස්ට් කොරල කොරල එවපු එකක්
    මගදි මුහුදට වැටුනම කෝමද නින්ගිරාව

    1299505990_mortar-launch-fail.gif

    :rofl:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    mekai ban godak un balanne us paththen umba nam kohomath us paththen balanne umbata salli enawane :P

    ekak neme ban kiyanne nk unta icbm thiyenawaa us range eke 60 ganak samahara wita ita vadi athi prashne eka neme un hari us un hari patan gaththa gaman rusiyan un prashneta atha danawa eka loka winashe us unta hithannawath bari power ewaa rusiyan un gawa thiyenne ithin hithapan thawa ratawal ekathu wenawaa us un illan kanna hadanne chinnu kamathi na unta udda walin vadak na un lokema allanawaa arthiken ekai un iwasan inne :dull:
    රශියා ගහන්නේ නැ බන්. කීයටවත් කිසිම රටක් මොලේ තියන එකෙක් පාලනය කරනවනම් නියුක් වො එකකට යන්නේ නැ. උබ හිතපන් උබේ ගෙදරට එනවා පිස්සු එකෙක් අසූචී මල්ලක් අරගෙන ගහනව කියාගෙන. උබ ලග මැශින් ගන් එකක් තිබ්බත් උබ ගහනවද කියපන් අසූචී මල්ලක් අරගෙන එන පිස්සෙකුට. පුලුවන් තරම් බලන්නේ ශේප් කරන්නනේ. කොටින්ම උබේ අල්ලපු ගෙදර ඉන්න තරහාකාරය උනත් බලන්නේ ශේප් කරන්න. මොකද මූ අසූචී ගැහුවොත් පලාතේ ඉන්න බැරි බව අල්ලපු ගෙදර ඉන්න උබේ තරහාකාරයත් දන්නවා. ඒ වගේ නොර්ත් කොරියා උන් නියුක් උස්සන් දගලනකොට කොච්චර තරහා උනත් චයිනීස් උන් ඉඩ දෙන්නේ නැ කලාපීය අස්තාවරත්වයක් ඇති කරන්න. මම කියන්නේ යුඇස් උන්ට වාසියි ඔය රීජන් එක උන්ස්ටේබල් කරන එක. අද බලපන් ජපන් ශෙයාර් මාකට් එක. ලොස්ට් කියන්නේ නහුතෙට. ඔය ගහනවා කියලා කියලා.. ගැහුවනම් කොහොම හිටීද? කොපර් ප්‍රයිස් එක වැටෙනවා කියන්නේ ඔසී වගේ උන් අනාතයි චීනෙට රො මෙටීරියල් විකුනලා. චීනා අනාතයි රෙඩිමේඩ් බඩු විකුනලා. ඔයිල් ප්‍රයිස් එකට ලොකේ කොහෙත් බර තියන්නේ ඩොලර් වලින්. එක නියුක් ඇටැක් එකක් ගහපු ගමන් සෞදි උන්ට වො 7-8ක් ෆන්ඩ් කරන්න සල්ලි ලැබෙනවා එක ර්යින්. ඒ ටික යුඇස් උන් ගත්ත ගමන් ජර්මිනි උන්ට රශියන් උන්ට තෙල් විකුනලා තව වො 7-8ක් කලහැකි.. කොහෙන් කැරකුවත් අන්තිමට ෆන්ඩ් වෙන්නේ ඩොලර් එක.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔය රටවල් තුනේම ප්‍රසිද්ද නොකරපු යුද රහස් කොච්චර ඇතිද? ඇටැක් එකක් ආවොහ් අපි ජිවිතේට දැකපු අහපු නැති ටෙක්නොලොජි බහියි ඔය රටවල් තුනෙන්ම. කැම සෙට් වෙන්නේ ඒ වෙලාවට අපි වගේ තුන්වෙනි ලොකේ රටවල් වලට.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    ඔය රටවල් තුනේම ප්‍රසිද්ද නොකරපු යුද රහස් කොච්චර ඇතිද? ඇටැක් එකක් ආවොහ් අපි ජිවිතේට දැකපු අහපු නැති ටෙක්නොලොජි බහියි ඔය රටවල් තුනෙන්ම. කැම සෙට් වෙන්නේ ඒ වෙලාවට අපි වගේ තුන්වෙනි ලොකේ රටවල් වලට.

    අනිවා බං.:yes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    රශියා ගහන්නේ නැ බන්. කීයටවත් කිසිම රටක් මොලේ තියන එකෙක් පාලනය කරනවනම් නියුක් වො එකකට යන්නේ නැ. උබ හිතපන් උබේ ගෙදරට එනවා පිස්සු එකෙක් අසූචී මල්ලක් අරගෙන ගහනව කියාගෙන. උබ ලග මැශින් ගන් එකක් තිබ්බත් උබ ගහනවද කියපන් අසූචී මල්ලක් අරගෙන එන පිස්සෙකුට. පුලුවන් තරම් බලන්නේ ශේප් කරන්නනේ. කොටින්ම උබේ අල්ලපු ගෙදර ඉන්න තරහාකාරය උනත් බලන්නේ ශේප් කරන්න. මොකද මූ අසූචී ගැහුවොත් පලාතේ ඉන්න බැරි බව අල්ලපු ගෙදර ඉන්න උබේ තරහාකාරයත් දන්නවා. ඒ වගේ නොර්ත් කොරියා උන් නියුක් උස්සන් දගලනකොට කොච්චර තරහා උනත් චයිනීස් උන් ඉඩ දෙන්නේ නැ කලාපීය අස්තාවරත්වයක් ඇති කරන්න. මම කියන්නේ යුඇස් උන්ට වාසියි ඔය රීජන් එක උන්ස්ටේබල් කරන එක. අද බලපන් ජපන් ශෙයාර් මාකට් එක. ලොස්ට් කියන්නේ නහුතෙට. ඔය ගහනවා කියලා කියලා.. ගැහුවනම් කොහොම හිටීද? කොපර් ප්‍රයිස් එක වැටෙනවා කියන්නේ ඔසී වගේ උන් අනාතයි චීනෙට රො මෙටීරියල් විකුනලා. චීනා අනාතයි රෙඩිමේඩ් බඩු විකුනලා. ඔයිල් ප්‍රයිස් එකට ලොකේ කොහෙත් බර තියන්නේ ඩොලර් වලින්. එක නියුක් ඇටැක් එකක් ගහපු ගමන් සෞදි උන්ට වො 7-8ක් ෆන්ඩ් කරන්න සල්ලි ලැබෙනවා එක ර්යින්. ඒ ටික යුඇස් උන් ගත්ත ගමන් ජර්මිනි උන්ට රශියන් උන්ට තෙල් විකුනලා තව වො 7-8ක් කලහැකි.. කොහෙන් කැරකුවත් අන්තිමට ෆන්ඩ් වෙන්නේ ඩොලර් එක.

    chinata kalaa inna baruwa inne china muhude prashne e asse china indiya desha simaa prashnekuth awilla rusiyan unta sambadaka dalaa umblaaa wage gon buruwo thamai lankave araskhaka ansha wala inne donald karayata gov eka control na umba hithanne sinhala raja kale widihata :D
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    හරි. උපරිම අපි කියමුකො නියුක් ඇටැක් 5ක් ගැහුවා කියලා ඇමෙරිකාවේ ප්‍රාන්ත 5කට. (මුන්ට එච්චර දුර ගහන්න බැරි එක වෙනම කතාවක් ). ඒ ප්‍රාන්ත 5 සුන්නත්දූලී වෙලා ගියාම තව ප්‍රාන්හ කීයක් saha අයුඇස් ඇලයිස් රටවල් කීයක් ඉතුරුද කියලා හිතපන්. කොටින්ම අල්ලපු ගෙදර eka අනියුක් වනනකොට චීනයි රුසියන්කාරයයි අත්පුඩි ගහයිද බන්. ඉස්සෙල්ලාම කනට ගහලා වැඩේ නවත්තන්නේ රශිය, චීන උන්. උබ හිතන්නේ චීනේට, රුසියාවට ඇමෙරිකාවට ගහන්න බැරි නිසා ඉන්නවා කියලද? එහෙම නැ බන්. නියුක් ගහගන්න ගත්තොත් දිනන එකෙක් නැ. වදින වදින එකාට ඩැමේජ් මාස් කැශුවල්ටි එක්ක. කැශුවල්ටි නැතුව නියුක් වො එකක් යන්නේ නැ කිසිම රටක්. ඒ කැශුවල්ටි එක ඇති රටකට අවුරුදු 2000ක් 5000ක් විදවන්න. චෙනොබිල් බලහන් රුසියාවේ. තාමත් පැලයක් වැවෙනවද? එහෙව් එකේ මොකාද බන් නියුක් ඇටැක් එකකට යන්නේ. නොර්ත් කොරියා ගැහුවොත් වටේ උන් වඩාගෙන ගහන එක ශුවර් ආයේ දෙකක් නැ. ඔකෙන් වෙන්නේ සවුත් කොරියා ඉවරයි. ආසියාවේ මේන් යුඇස් ඇලයි එක. සවුත් කොරියා නැති වෙනවා කියන්නේ යුඇස් උන්ට පාඩුයි, චීනෙත් එක්ක ගේමට යනකොට.

    උබත් ඔය CCTV Ruptly බලන එක නවත්තපන්. ශිශුවාන් නිවුස් බලලා බැ..

    Ow bn matath hithenne... kawruwath gahaganna..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    chinata kalaa inna baruwa inne china muhude prashne e asse china indiya desha simaa prashnekuth awilla rusiyan unta sambadaka dalaa umblaaa wage gon buruwo thamai lankave araskhaka ansha wala inne donald karayata gov eka control na umba hithanne sinhala raja kale widihata :D
    ඔය කිව්වේ.. දැන් උබ කියන්නේ නොර්ත් කොරියන් උන් නියුක් ගහලා වො එකක් දිනයි. ඒ පිටටම චයිනීස් උන් රශියන් උන් සෙට් වෙලා යුඇස් උන්ට ගහයි කියලද? ඔකත් හරියට අර එලකිරි එකෙක් ඒ දවස්වල කිව්වේ, චැනල් ෆො එකට රිද්දන්න BBC එකට සපොට් කරල ඩොකියුමන්ට්‍රියක් ගහමු කියලා. ලන්කාවේ උන් හිතන් ඉන්නේ සිරසයි, ස්දෙරනයි වගේ බිබීසී එකයි චැනල් ෆො එකයි මරාගන්නව ඇති. අපිට පුලුවන් වෙයි කොටවන්න කියලා. ඒ වගේ, උබ කියන හැටියට යුඇස් උන්ට කිම් ගහනකොට, පුටින් හ්‍රේ දාල ජින් පින් අත්පුඩි ගහයි. අදබාල තර්ක ගැන කතා කොරලා වැඩක් නැ. මගේ කාලේ උබේ ඩේටා.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Ow bn matath hithenne... kawruwath gahaganna..
    මොන වොර්ද බන් නියුක් එක්ක. බ්‍රොන්ස්ටොමනුයි, බිග් ශොයි හැප්පුනා වගේ ring එකත් කඩන් වැටිලා නවතින්නේ නියුක් ගහගන්න ගියොත්. අනික ඔය රටවල් තුනට විතරයැ නියුක් තියෙන්නේ. එන්ගලන්තේ, ප්‍රන්ශේ, ජර්මනිය ඉන්දියාව, පකිස්තාන උන්.. කොටින්ම ඉරාන් උන්.. මේ ඔක්කොම කාගේ කාගේ හරි සයිඩ් ගත්තොත් වහ කන්න වෙන්නේ අපි වගේ රටවලට.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔය කිව්වේ.. දැන් උබ කියන්නේ නොර්ත් කොරියන් උන් නියුක් ගහලා වො එකක් දිනයි. ඒ පිටටම චයිනීස් උන් රශියන් උන් සෙට් වෙලා යුඇස් උන්ට ගහයි කියලද? ඔකත් හරියට අර එලකිරි එකෙක් ඒ දවස්වල කිව්වේ, චැනල් ෆො එකට රිද්දන්න BBC එකට සපොට් කරල ඩොකියුමන්ට්‍රියක් ගහමු කියලා. ලන්කාවේ උන් හිතන් ඉන්නේ සිරසයි, ස්දෙරනයි වගේ බිබීසී එකයි චැනල් ෆො එකයි මරාගන්නව ඇති. අපිට පුලුවන් වෙයි කොටවන්න කියලා. ඒ වගේ, උබ කියන හැටියට යුඇස් උන්ට කිම් ගහනකොට, පුටින් හ්‍රේ දාල ජින් පින් අත්පුඩි ගහයි. අදබාල තර්ක ගැන කතා කොරලා වැඩක් නැ. මගේ කාලේ උබේ ඩේටා.

    umbata pissuda kawuda kiuwe nk un uddayak patan gannawaa kiyalaa kiuwe ban ww3 ekak athi wenawaa kiyalaa umbalage hith wala thiyena ewaa kiyanawaa :rofl: umbata hena amaruine us un නියුක් wenawata hari hari us un win karanne sathutuda :D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,460
    22,116
    113
    Gotland
    umbata pissuda kawuda kiuwe nk un uddayak patan gannawaa kiyalaa kiuwe ban ww3 ekak athi wenawaa kiyalaa umbalage hith wala thiyena ewaa kiyanawaa :rofl: umbata hena amaruine us un නියුක් wenawata hari hari us un win karanne sathutuda :D

    dan kawda us nuke karanne? :baffled:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    umbata pissuda kawuda kiuwe nk un uddayak patan gannawaa kiyalaa kiuwe ban ww3 ekak athi wenawaa kiyalaa umbalage hith wala thiyena ewaa kiyanawaa :rofl: umbata hena amaruine us un නියුක් wenawata hari hari us un win karanne sathutuda :D
    මෙච්චරවෙලා උබත් එක්ක කතා කරපු මට ගහපන් මඩු වල්ගෙකින්.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මෙච්චරවෙලා උබත් එක්ක කතා කරපු මට ගහපන් මඩු වල්ගෙකින්.

    ww3 ekak patan gannawaa kiyalaa mul comment eke kiyalaa umbalaa koheda yanne malle pol wage hithana nisaa thamai e comment eka delete kare :D

    prashne nk wath us un ge wath private ekak nowi ww3 ekakata adenawaa,

    godak un hithanne hamba ratawalata gahuwaa wage oneman show ekak wei kiyalaa therunadaa :P
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    රශියා ගහන්නේ නැ බන්. කීයටවත් කිසිම රටක් මොලේ තියන එකෙක් පාලනය කරනවනම් නියුක් වො එකකට යන්නේ නැ. උබ හිතපන් උබේ ගෙදරට එනවා පිස්සු එකෙක් අසූචී මල්ලක් අරගෙන ගහනව කියාගෙන. උබ ලග මැශින් ගන් එකක් තිබ්බත් උබ ගහනවද කියපන් අසූචී මල්ලක් අරගෙන එන පිස්සෙකුට. පුලුවන් තරම් බලන්නේ ශේප් කරන්නනේ. කොටින්ම උබේ අල්ලපු ගෙදර ඉන්න තරහාකාරය උනත් බලන්නේ ශේප් කරන්න. මොකද මූ අසූචී ගැහුවොත් පලාතේ ඉන්න බැරි බව අල්ලපු ගෙදර ඉන්න උබේ තරහාකාරයත් දන්නවා. ඒ වගේ නොර්ත් කොරියා උන් නියුක් උස්සන් දගලනකොට කොච්චර තරහා උනත් චයිනීස් උන් ඉඩ දෙන්නේ නැ කලාපීය අස්තාවරත්වයක් ඇති කරන්න. මම කියන්නේ යුඇස් උන්ට වාසියි ඔය රීජන් එක උන්ස්ටේබල් කරන එක. අද බලපන් ජපන් ශෙයාර් මාකට් එක. ලොස්ට් කියන්නේ නහුතෙට. ඔය ගහනවා කියලා කියලා.. ගැහුවනම් කොහොම හිටීද? කොපර් ප්‍රයිස් එක වැටෙනවා කියන්නේ ඔසී වගේ උන් අනාතයි චීනෙට රො මෙටීරියල් විකුනලා. චීනා අනාතයි රෙඩිමේඩ් බඩු විකුනලා. ඔයිල් ප්‍රයිස් එකට ලොකේ කොහෙත් බර තියන්නේ ඩොලර් වලින්. එක නියුක් ඇටැක් එකක් ගහපු ගමන් සෞදි උන්ට වො 7-8ක් ෆන්ඩ් කරන්න සල්ලි ලැබෙනවා එක ර්යින්. ඒ ටික යුඇස් උන් ගත්ත ගමන් ජර්මිනි උන්ට රශියන් උන්ට තෙල් විකුනලා තව වො 7-8ක් කලහැකි.. කොහෙන් කැරකුවත් අන්තිමට ෆන්ඩ් වෙන්නේ ඩොලර් එක.
    100% agreed machan:yes: