North Korea guam walata gahanna yanawalu

DasunDe

Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    machanla me wage welawaka group chat ekak danna widiyak nadda..essara yahoo group dan nane
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ww3 ekak patan gannawaa kiyalaa mul comment eke kiyalaa umbalaa koheda yanne malle pol wage hithana nisaa thamai e comment eka delete kare :D

    prashne nk wath us un ge wath private ekak nowi ww3 ekakata adenawaa,

    godak un hithanne hamba ratawalata gahuwaa wage oneman show ekak wei kiyalaa therunadaa :P
    හම්බා රටවල් එක්ක නියුක් වො එකක් ගියාද බන්. හම්බා වොර් මොනාද කියලා හිතෙයි මේ වොර් එක ඇදුනොහ්. හම්බා වගේ පොට් එකක් නෙමෙයි ඔතන. ආසියාවේ මරමස්තාන . චීනය, දකුනු කොරියාව, ජපානය, ඔස්ට්‍රේලියාව සින්ගපුරුව, මැලේශියාව. මේ ආසියාවේ ප්‍රමුක රටවල්. මේ ඔක්කොම අස්තාවර වෙනවා මේ වො එකෙන්. ඒකේ වාසිය ලැබෙන්නේ යුඇස් උන්ට. උන්ට ඔයිල්, රත්තරන්, පාන්පිටි මේ තුනට බර තිබ්බම ඇති ආසියාවේ මුලු ආර්තිකේම වට්ටන්න. නියුක් එක ගහලා ඉවර වෙන්න කලින් ආර්තික යුද්දෙන් ආසියාව හන්සියි බන්. චීනයි ඇමෙරිකන් කාරයයි කියන්නේ එකම කාසියේ දෙපැත්ත. චයිනට හෙටක් නැ ඇමෙරිකන් කම්පනි නැතුව. ඇමෙරිකන් එකාට චීප් ලේබර් නැතුව පැවැත්මක් නැ. වො එකක් ඉරප්ට් උනාම මේ වානිජ වටිනාකම් ඉවරයි. අයිෆොන් එකක් එහෙම විකුනලා ගෙයක් ගත්තැකි.. වකුගඩුවක් විකුනලා පාන් රාත්තලක් ගත්තැකි. කොහොමද ව්යට්නාමේ වගේ උනොත්. හම්බ වො සන්සන්දනය කරන්න එපා ආසියානු වො වලට. මේ කාන්තාරයක් නෙමෙයි. දියුනු සමාජ ක්‍රමයක් එක්ක තිබ්බ රටවල් මේව හාන්සියි කියන්නේ ආයේ අපිට කුමන කතාද?
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    umbata pissu wage ne raththaran nagapu ekata ww3 ekak kiuwahama හම්බා රටවල් එක්ක නියුක් වො එකක් ගියාද kiyalaa ahanawaa kiyana de therum ganna barida ban umbalata sirawata :confused:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    umbata pissu wage ne raththaran nagapu ekata ww3 ekak kiuwahama හම්බා රටවල් එක්ක නියුක් වො එකක් ගියාද kiyalaa ahanawaa kiyana de therum ganna barida ban umbalata sirawata :confused:
    ,මට පිස්සු වගේ නැ. ඊයේ ට්‍රම්ප්කාරයා fire and fury කමෙන්ට් එක ගහපු ගමන් මම දැනගත්තා රත්තරන් වලට බඩු හරි කියලා. ඒ වෙලාවේ 1250ට තිබ්බේ. ලොකු ලොට් වලින් ලක්ශ 10ක ගත්තා. අද එලිවෙනකොට ලක්ශයක් ප්‍රොෆිට් තිබ්බා. අද හවස 1273ට ක්ලොස් කරනකොට මුලු ලාබේ යුඇස් ඩොලර් 5678ක්. ඒ කියන්නේ ආසන්න වශයෙන් අට ලක්ශ පනස් පන්ස්පන්දාහක්. ලක්ශ 10ක් ඉන්වෙස්ට් කරල පැය විසිහතරෙන් ඒක ලක්ශ 18ක් උනාම පිස්සු හැදෙන්නේ මොකටද හලො. මට අපරාදේ හිතුනේ මම නික්කි225 සෙල් කරානම් තව ලක්ශ 7-8ක් හොයාගන්න තිබ්බා.
    වො එක ආවත් නැතත් මට නම් වැඩක් නැ. සල්ලි ටික කැශ් කරගෙන දුරු රටකට වෙලා බොතලයක් ගහගෙන හිටියැකි. මේ වො එකෙන් මේ පුන්චි මම ලක්ශ 8ක් හෙව්වා නම් පැය 24න්. මල්ටි මිලියනර් ඉන්වෙස්ටර්ලා කොහොම හොයන්න ඇතිද, කොහොම ලොස්ට් වෙන්න ඇතිද? මේ යුද්දය සමාන කරන්න බැ අරාබිකරේට. වර්ල්ඩ් වො එකක් කියන්නේ සල්ලි ආකරයක් එකෙකුට. අනිකට හිගාකන්න වෙන තත්වයක්. අවාසනාවට ලන්කාව ඉන්නේ හිගාකන පැත්තේ. මට දුකයි,. මේ ත්‍රේඩ් එකේ මුල්ම ටැග් එක දාපු එකාගේ නොදැනුවත්කමට. හොදටොම රැ වෙලා අපි නිදාගන්න යනවා. බායි.
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63

    meka ube full time Job ekada bung? hama welema hena update eke inna epai
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    meka ube full time Job ekada bung? hama welema hena update eke inna epai
    ඩේලි ට්‍රේඩ් කරන්නේ නැ බන්. මාකට් එක ඇහැ ගහගෙන ඉදලා ශුවර්ම නම් ලොකුවට දීලා අරිනවා. බ්‍රෙක්සිට් එක, යුඇස් ඉලෙක්ශන් එක, ප්‍රන්ශ ඉලෙක්ශන් එක මේවට දීලා ඇරල හෙව්වා සැහෙන ගානක්. ඊලගට් ඉතින් ජර්මන් ඉලෙක්ශන් එක තමා.