North korea

Emios

Well-known member
  • Dec 10, 2009
    73,832
    66,373
    113
    Ubala hitanne kim karaya otchara lesiyen peace ekata kemathi wei kiyalada?:oo: u athal eke ohoma idala nuke hadala nuke karala dai.ekko trumpatchige mokak hari plan ekak:sorry::sorry:
     

    Pumaris

    Member
    Apr 28, 2018
    4
    1
    0
    CIA ලොක්කා ගිය සතියේ ගියා නේද උතුරු කොරියාවට ඌව හම්බෙන්න. මොකක් හරි සීන් එකක් තියෙනවා. අනික ඊයේ වීඩියෝ බලපන්. Kim කාරයා හෙන ලෙඩා වගේ. හති දදා අර ටිකත් ඇවිද්දේ. හොදට පේනවා ඒක.

    පහල වීඩියෝ එකේ විනාඩි 42 ඉදලා වගේ බලපන්කො.


     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,176
    15,699
    113
    CIA ලොක්කා ගිය සතියේ ගියා නේද උතුරු කොරියාවට ඌව හම්බෙන්න. මොකක් හරි සීන් එකක් තියෙනවා. අනික ඊයේ වීඩියෝ බලපන්. Kim කාරයා හෙන ලෙඩා වගේ. හති දදා අර ටිකත් ඇවිද්දේ. හොදට පේනවා ඒක.

    ඒ නම් මහත නිසා වෙන්න ඇති.:yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    එතුමාට කියල ලංකාවේ නියුක් කරගන්න බැරි වෙයිද? :D
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Nk උන්ගෙ icbm test සම්පුරනයි කියලා තිබ්බා , සම්බාදක අඩු කරගන්න බොරුවට ඔය කරන්නේ , kim කාරයා ඇමරිකාවෙන් $ කීයක් හරි කඩා ගනි, බිල් කාරයාත් එ දවස් වල හොදටම nk උන්ට $ වලින් සලකලා තියෙනවනෙ :D