NORWAY ට කෙල වෙයි.

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අපේ රටට වින කටින නොර්වේ පුපුරයි
    Two explosions rocked government buildings in Oslo, Norway, on Friday, state TV and witnesses said.

    Windows in several buildings had been blown out, and people were in the street bleeding, state TV broadcaster NRK said on its website.

    A first explosion was followed by a second, a reporter for Norwegian state broadcaster NRK told CNN on Friday.

    One explosion happened near a government building housing the office of Prime Minister Jens Stoltenberg, said the reporter, Linda Reinholdsen. Another hit near the Norwegian parliament, she said.

    Several buildings in Oslo were on fire, she said, and smoke was pouring from them.

    Walter Gibbs, a journalist with Reuters, said he saw eight injured people, including two or three with serious wounds and one who looked dead.

    Gibbs said he believes one explosion happened on an upper floor of a main government building. He said it blew out every window on the side of the building where the blast occurred.

    One of the blasts damaged the Oil Ministry and left it in flames, he said.

    Reuters reported that Stoltenberg was safe.


    Source - http://edition.cnn.com/2011/WORLD/europe/07/22/norway.explosion/index.html
     
    Last edited:
    • Like
    Reactions: dimuthmike

    manjula009

    Well-known member
  • ඔන්න කොටින්ට කිරි පොවපු උන්ටම බඩ කට පුරවලා වැදිලා. :no:උන්ට දැන්වත් දැනෙයි ද දන්නේ නැ ත්‍රස්තවාදයේ තරම:angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කාටවත් කෙළ වෙනවට මම නම් කැමති නෑ.....නමුත් දැන් නෝර්වීජියානුවන්ට දැනෙනවා ඇති අපි විදපු මරණ බිය...........
    දැං අපි බලමු මේ ගොල්ලං මේකට දක්වන ප්‍රතිචාරය අර අපට කරන්න කියන ජාතියේ මානුෂික එකක් ද කියලා.......!!!!!!
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113
    කාටවත් කෙළ වෙනවට මම නම් කැමති නෑ.....නමුත් දැන් නෝර්වීජියානුවන්ට දැනෙනවා ඇති අපි විදපු මරණ බිය...........
    දැං අපි බලමු මේ ගොල්ලං මේකට දක්වන ප්‍රතිචාරය අර අපට කරන්න කියන ජාතියේ මානුෂික එකක් ද කියලා.......!!!!!!

    :yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචංලා......බ්ලාස්ට් එක ටිකක් පවර්ෆුල් එකක් වගේ.......
    පේන විදියට නම් හැරිසයිට් කිලෝ 500ක් විතර අඩුම තරමේ............
    ප්‍රධාන සැකය ඇෆ්ගන් මුජහිදීන්,හිස්බුල්ලා, තලේබාන් ලු.......!!!!
    නෝර්වේකාරයනුත් ඉතිං ඉල්ලං නේ ටිංකිරි ගාගන්නේ.........!!!
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මචංලා......බ්ලාස්ට් එක ටිකක් පවර්ෆුල් එකක් වගේ.......
    පේන විදියට නම් හැරිසයිට් කිලෝ 500ක් විතර අඩුම තරමේ............
    ප්‍රධාන සැකය ඇෆ්ගන් මුජහිදීන්,හිස්බුල්ලා, තලේබාන් ලු.......!!!!
    නෝර්වේකාරයනුත් ඉතිං ඉල්ලං නේ ටිංකිරි ගාගන්නේ.........!!!

    unge security measures harima adui ne. hari open society ekak. Ithin oya wage ewa wenawa