Norway ලස්සන බලමුද? Norway job එකකට යන විදියත් එක්කම.

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    උබ එක්කෝ එළකිරි එකට සැහෙන්න අලුත් නැත්නම් ගොන් ගහක්
    යකෝ මේ එළකිරි එකේ උබේ දෙයක් ප්‍රමෝට් කරන්නේ ඔහොම නෙමේ

    උබට තියෙන්නේ මෙච්චරයි . ටයිටල් එක වෙනස් කරපන්
    "කළු කැත නොර්වේ ඉන්න හිගන්නන විව්ස් හිගා කනවා කියල."

    Api kauruth mewa balanna kamathi naha, Report karanna tamai asa... Reported...
    Report karanna epa samawa diyan paw yako
    ------ Post added on Jul 14, 2023 at 4:41 PM
     
    CashBoy

    Active member
  • Jun 6, 2015
    298
    39
    28
    ohoma nikan video kali cut karala set karla danna epa yako balanna hithenne na. ekko wadagath deyak kiyapanko apita danaganna.. uba oya dala thyna ewa google karath balaganna puluwan
    වැදගත් ඒවත් දාලා තියෙන්නෙ channel එකේ.. Travel the world කියලා තිබ්බ නිසා මේ ටික දැම්මා.. Videos තව හොදට edit කරන්න ඕනි.. තාම පටන් ගැන්ම විතරයිනෙ bro.. Comment එකට thanks bro. 🤝🙏

    Api kauruth mewa balanna kamathi naha, Report karanna tamai asa... Reported...
    අප්පට සිරි.. එල එල අවුලක් නෑ බ්‍රෝ.. 🤝
    ------ Post added on Jul 14, 2023 at 9:51 PM

    U came to the wrong place
    Yep, not going to post again. 🤝
    ------ Post added on Jul 14, 2023 at 9:54 PM
     
    CashBoy

    Active member
  • Jun 6, 2015
    298
    39
    28
    උබ එක්කෝ එළකිරි එකට සැහෙන්න අලුත් නැත්නම් ගොන් ගහක්
    යකෝ මේ එළකිරි එකේ උබේ දෙයක් ප්‍රමෝට් කරන්නේ ඔහොම නෙමේ

    උබට තියෙන්නේ මෙච්චරයි . ටයිටල් එක වෙනස් කරපන්
    "කළු කැත නොර්වේ ඉන්න හිගන්නන විව්ස් හිගා කනවා කියල."

    Report karanna epa samawa diyan paw yako
    ------ Post added on Jul 14, 2023 at 4:41 PM
    මේවා සමහරුන්ට වැදගත් නොවුනට, වැදගත් වෙන එක්කෙනෙක් හරි ඇති කියලා දැම්මේ.. 🤝🙏
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    thread eka open karanna kalin heading eka balala open kare, eth mama kiyanna hithagena apu tika serama thread eke thiyanewa.

    bye, adu kule YT higana wesige putha,

    ubata ochchara unaduwak thiyanam, oya video eke thiyana tika thread eke type karala dapan. @2osama wage higana ponnayanta video balanna tharan madamulana media unit eken DATA issue karanne neha
     
    CashBoy

    Active member
  • Jun 6, 2015
    298
    39
    28
    කලු කැත කොට සිංහල මිට්ටො පිටරට ඉදන් දාන වීඩියො බලන්නෑ මේකෙ උන්. වෙන තැනකට ගිහින් දාපන්
    😊🙏🤝

    I'm pretty sure this idiot is jobless there. Because you have so many things to discover and experience in Norway than uploading lame Tube Videos ..
    Just sharing the experience bro.. 😊🤝
    ------ Post added on Jul 14, 2023 at 10:05 PM

    You could do better man. You know what kinda environment elakiri is. Definitely not like facebook

    You could do better man. You know what kinda environment elakiri is. Definitely not like facebook.
    Hmmm.. 🤝🙏
    ------ Post added on Jul 14, 2023 at 10:08 PM
     
    Sen-lu

    Well-known member
  • Thank you bro! ❤
    මේකෙ වීඩියෝ දැම්මොත් නම් බලු කතා අහන්න බලාගෙනම දාන්න ඕන පුතා. හැබැයි උඹ හොඳ මොනාහරි කරොත් කට්ටිය අනිව හොඳයි කියයි. මේකෙ හොඳක් අහන්න ලේසි නෑ.

    මගේ ඇඩ්වයිස් එක යූටියුබ් ෂෝට්ස් කරල. ඒකෙන් වීව්ස් ඇදපං. උඹ ඔය කරගෙන යන මෙතඩ් එක වැඩක් නෑ. කම්පිටිෂන් වැඩී හැම අනාතයාම දැං ඕකනෙ කරන්නෙ. උඹ කීවර්ඩ් රිසර්ච් එකක්වත් කරාද?
     
    • Love
    • Like
    Reactions: Ozone4 and CashBoy

    CashBoy

    Active member
  • Jun 6, 2015
    298
    39
    28
    views sub hingaa kanna epa mehe... pitarata hinganno athi wela thiyenne dan...
    hama daama ekek video spam karanna enawa..

    facebook wage pitarata dakala nathi moda anathayo nemei mehe inne..
    මේකෙ ඉන්නේ ඔක්කොම රට සෙට් එකද? 🤔

    thread eka open karanna kalin heading eka balala open kare, eth mama kiyanna hithagena apu tika serama thread eke thiyanewa.

    bye, adu kule YT higana wesige putha,

    ubata ochchara unaduwak thiyanam, oya video eke thiyana tika thread eke type karala dapan. @2osama wage higana ponnayanta video balanna tharan madamulana media unit eken DATA issue karanne neha
    👍👍👍🙏🤝
    ------ Post added on Jul 14, 2023 at 10:10 PM

    මේකෙ වීඩියෝ දැම්මොත් නම් බලු කතා අහන්න බලාගෙනම දාන්න ඕන පුතා. හැබැයි උඹ හොඳ මොනාහරි කරොත් කට්ටිය අනිව හොඳයි කියයි. මේකෙ හොඳක් අහන්න ලේසි නෑ.

    මගේ ඇඩ්වයිස් එක යූටියුබ් ෂෝට්ස් කරල. ඒකෙන් වීව්ස් ඇදපං. උඹ ඔය කරගෙන යන මෙතඩ් එක වැඩක් නෑ. කම්පිටිෂන් වැඩී හැම අනාතයාම දැං ඕකනෙ කරන්නෙ. උඹ කීවර්ඩ් රිසර්ච් එකක්වත් කරාද?
    සිරාවට නහුතෙට බනිනවා.. 😊 thanks bro advice එකට.. 🤝🙏
    ------ Post added on Jul 14, 2023 at 10:12 PM