මම දැන් වැඩ කරන තැනෙන් අයින් වෙලා වෙන තැනක Job එකකට යන්න ඉන්නේ. මම මේ තැනේ අවුරුදු 6ක් විතර එක දිගට වැඩ කරනවා. මම අස්වෙලා යන කොට සාදාගන්න ඕන Document, ලබා ගන්න ඕනේ ගෙවීම් ගැන idea එකක් දෙන්න පුලුවන්ද?
There is no such a thing as resignation acceptance letter. Resignation is a notice, not a request. People are not slaves, to get resignation acceptance or rejection.1. B card
2. Service Letter (Experience letter) - clearly mention the from and to dates, experiences, tech stack
3. Resignation acceptance letter or an email.
4. ask for your grativity, if worked more than 5 years and employee count is more than 15
සර්විස් ලෙටර් එකක්, අන්තාව ගැන නම් නොදනි. කොහොම හරි උඹට සල්ලි ලැබෙන්න තියේ නම් ඒවත් අරන් පලයන්මම දැන් වැඩ කරන තැනෙන් අයින් වෙලා වෙන තැනක Job එකකට යන්න ඉන්නේ. මම මේ තැනේ අවුරුදු 6ක් විතර එක දිගට වැඩ කරනවා. මම අස්වෙලා යන කොට සාදාගන්න ඕන Document, ලබා ගන්න ඕනේ ගෙවීම් ගැන idea එකක් දෙන්න පුලුවන්ද?
ඒ මොකද්ද බන් ග්‍රැවිටි වගේ දැක්කේgratuity
Yes, you can get back ETF 3% get online forms and get signed1. B card