Norway ලස්සන බලමුද? Norway job එකකට යන විදියත් එක්කම.

raman2

Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    මේකෙ ඉන්නේ ඔක්කොම රට සෙට් එකද? 🤔
    meke unta english puluwan, basic IT knowledge eka thiyanawa, ratin pitata yanna bari un adui, Norway nemei north pole eka unath balanna ona nam google karanna dannawa..
    lankawe english bari, IT nodanna, rata yanna chance nathi, langadi internet apu gamee goda anathayontanam norway lassana sinhala video ekakin ahanna kamathi athi..

    sarawala western audience ekata menna norway kiyala video ekak dammata padeta ganan ganne nahane umba patta cinematic video ekak kale naththan..
    anna ewage thama..
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    mu YT higannek thamai

    https://elakiri.com/threads/යූටියුබ්-ඇඩ්සෙන්ස්-youtube-adsense.1710799/
    යූටියුබ් ඇඩ්සෙන්ස් (Youtube Adsense)

    මම අද කතා කරන්නේ ලංකාවේ අපිට මුදල් හොයන්න පුළුවන් ක්‍රමයක් ගැන. ඒ තමයි Google AdSense යොදාගෙන , Youtube videos හරහා මුදල් උපයන ආකාරය. ගොඩක් රට වල කට්ටිය සාර්ථකව මේ වැඩේ කරගෙන යනවා.. මේ ගැන මම හදපු videos ටිකකුත් මම එකතු කරලා තියෙනවා ඔයාලට මේ වැඩේ ලේසියෙන්ම කරන්න නිසා.

    එහෙනම් videos ටික පිළිවෙලට බලලා ඔයාලත් වැඩේ පටන් ගන්න.

    සැලකිය යුතුයි : Youtube Videos මත දිස් වන google ඇඩ්ස් ඔබ විසින්ම view කිරීමෙන් වලකින්න.
     
    • Like
    Reactions: CashBoy

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,662
    50,024
    113
    සේදවත්ත
    ගියානම් කාල බීලා එපාර්ට්මන්ට් එකට වෙලා සතුටෙන් සීතලෙන් ඉන්න එක තමා හොද . එලකිරියේ අනුමත වැල විඩියෝ තමා ට්‍රැවල් කරන එවා දාන්න එපා වර්තා වැඩසටහන් බලලා එපා වෙලා . උබ සුද්දියක් ටෝක් කරන හැටි වගේ YT එකක් දාපන් කෝ මේකේ උන් වැල නොකැඩී එන්නේ ක්‍රමය අහගෙන 🥲
     
    • Haha
    Reactions: Ozone4 and CashBoy

    CashBoy

    Active member
  • Jun 6, 2015
    298
    39
    28
    අවුරුදු ගානකට කලින් කරපු එකක්.. වැඩේ fail.. 😊

    ගියානම් කාල බීලා එපාර්ට්මන්ට් එකට වෙලා සතුටෙන් සීතලෙන් ඉන්න එක තමා හොද . එලකිරියේ අනුමත වැල විඩියෝ තමා ට්‍රැවල් කරන එවා දාන්න එපා වර්තා වැඩසටහන් බලලා එපා වෙලා . උබ සුද්දියක් ටෝක් කරන හැටි වගේ YT එකක් දාපන් කෝ මේකේ උන් වැල නොකැඩී එන්නේ ක්‍රමය අහගෙන 🥲
    සිරාවට.. වැරදි තැනකට මම ඇවිල්ලා තියෙන්නෙ.. 😊🙏🤝
    ------ Post added on Jul 14, 2023 at 10:23 PM

    meke unta english puluwan, basic IT knowledge eka thiyanawa, ratin pitata yanna bari un adui, Norway nemei north pole eka unath balanna ona nam google karanna dannawa..
    lankawe english bari, IT nodanna, rata yanna chance nathi, langadi internet apu gamee goda anathayontanam norway lassana sinhala video ekakin ahanna kamathi athi..

    sarawala western audience ekata menna norway kiyala video ekak dammata padeta ganan ganne nahane umba patta cinematic video ekak kale naththan..
    anna ewage thama..
    එල එල.. 🤝🙏
    ------ Post added on Jul 14, 2023 at 10:27 PM
     
    CashBoy

    Active member
  • Jun 6, 2015
    298
    39
    28
    බැනුම් අහලා බැනුම් අහලා මට හොදටම හති.. 😂😂😂

    Me wedeth fail wei yaku, padekata watin nethi, 1980 ekek karapu edit ekak wage penawa.
    බලමු බලමු.. 😂😂😂
    ------ Post added on Jul 14, 2023 at 10:34 PM
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    බැනුම් අහලා බැනුම් අහලා මට හොදටම හති.. 😂😂😂
    umba norway panne gani or umba study karanawa kiyala wenna athine.. eka karan indapan ban..
    video karala side income ekak hoyanna ona nam mewa FB eke anathayo inna group wala dapan..
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    banum ahala kanna bonna apen salli higa kana keells eke rena ponnayek hitya uba dannawada??
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    thread eka open karanna kalin heading eka balala open kare, eth mama kiyanna hithagena apu tika serama thread eke thiyanewa.

    bye, adu kule YT higana wesige putha,

    ubata ochchara unaduwak thiyanam, oya video eke thiyana tika thread eke type karala dapan. @2osama wage higana ponnayanta video balanna tharan madamulana media unit eken DATA issue karanne neha
    හිගන වේසිගෙ පුතා Data වලට සල්ලි නැත්නම් මම දෙන්නම් උබේ අම්මට පැයකට විතර එන්න කියපන් මාත් එක්ක ජිගි ජිගියක් දාන්න 🤩👍
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    හිගන වේසිගෙ පුතා Data වලට සල්ලි නැත්නම් මම දෙන්නම් උබේ අම්මට පැයකට විතර එන්න කියපන් මාත් එක්ක ජිගි ජිගියක් දාන්න 🤩👍

    kochchara mentioned karath thread walata enna baya ponnaya, eththa kiuwa gaman duwala awa neda. onna okai kiyanne tho wage mari moda nugath adu kule ponnayek meke inne demalekgen pukshana wenna witharai.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Denmark, Norway and Sweden nam patta ratawl, 2k giya on holiday. Patta clean anith European ratawal eakka baladdi. Poddak expensive. Hebai supiri ratawal.
     
    • Love
    Reactions: CashBoy

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මේවා සමහරුන්ට වැදගත් නොවුනට, වැදගත් වෙන එක්කෙනෙක් හරි ඇති කියලා දැම්මේ.. 🤝🙏
    එහෙම නම් මම මෙහෙම කියන්නම්
    ඔයාගේ වීඩියෝ 3 කම වගේ තියෙන්නේ ලොකේෂන් ටිකක වීඩියෝ නිකන් කට් කරලා විතරනේ.
    දැන් එකේ වැදගත් කම වෙන්නේ ඔයා ඒ තැන් මොනවද ඒවගේ විශේෂත්වය මොනවද ඔය ඉන්න මිනිස්සු මොකද කරන්නේ වගේ විස්තරයක් දුන්නා නම් තමා.එහෙම උනාමනේ මචන් දෙයක් තේරෙන්නේ. සරල මයික් එකක් ඇති. පෝසිට් එකේදී පොඩි වියිස් එකක් දාපන්.

    ඊළගට උබ නොර්වේ වලට එන විදිහ කියනවා නම් එක පිළිවෙලකට දාපන්. හොදම උදාගරන හෙලෝ ෆින්ලන්ඩ් චැනල් එක
    එකේ තියෙන්නේ A -Z ෆින්ලන්ඩ් වලට එන විදිහ. මේ තියෙන්නේ බලන්න ගිහින්. මම තනිකර ෆින්ලන්ඩ් වල වැඩ ටික කරගත්තේ ඕක බලලා. මගේ ප්‍රොසෙස් එක ටිකක් වෙනස් උනා. එත් ඔකේ තියන දේවල් හැමෝටම අදාලයි

    https://www.youtube.com/@hellofinland995/videos

    ඔය වගේ දේවල් ටිකක් හදාගන්න තියනවා ඉතින්. මේකේ ඉන්න අය අදහස් ප්‍රකාශ කරන විදිහ වෙනස් නේ. හැමෝම ලිටරලි කියන්නේ ඔන්න ඕක. පොදිසිව් දේවල් නෙමේ මචන් නෙගටිව් අරගෙන ඒවා හදාගන්න
     
    Thank you bro.. ❤
     
    CashBoy

    Active member
  • Jun 6, 2015
    298
    39
    28
    Ai ban Norway yanne patta hithalayi ne, NZ palayan anna ratawal
    ජොබ් එකක් සෙට් උනාම ආයෙ මොකටද බන් NZ බල බල ඉන්නේ.. අනික මෙහෙ තියෙන facilities පට්ට.
     
    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    ජොබ් එකක් සෙට් උනාම ආයෙ මොකටද බන් NZ බල බල ඉන්නේ.. අනික මෙහෙ තියෙන facilities පට්ට.
    monawa thibbath English nene ? e nisa wedak ne ? anika tax mara wediyi ne da ? PR ganna awurudu kiyaka inna onenda ? hodata oyala balapan
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    උබ එක්කෝ එළකිරි එකට සැහෙන්න අලුත් නැත්නම් ගොන් ගහක්
    යකෝ මේ එළකිරි එකේ උබේ දෙයක් ප්‍රමෝට් කරන්නේ ඔහොම නෙමේ

    උබට තියෙන්නේ මෙච්චරයි . ටයිටල් එක වෙනස් කරපන්
    "කළු කැත නොර්වේ ඉන්න හිගන්නන විව්ස් හිගා කනවා කියල."
    :yes::yes::yes::yes: