Norway, Finland, sweden රටවල් වලට migrate වෙන්න

eathan

Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    Guys Norway msc yna eka gena mokda hithannne? Danna kattiya compare krla kiynnako scholarships, parttime jobs, pr wage dewal. Puluwnnm finland, sweden wage ratawal ekka compare karalama kiynan puluwnm loku deyak?

    Thanks.
    යකෝ උබලා ඉන්න රටක් ඉල්ලුවේ ලංකාව නෙමෙයිද??
     
    • Haha
    Reactions: Honda.putha

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    Guys Norway msc yna eka gena mokda hithannne? Danna kattiya compare krla kiynnako scholarships, parttime jobs, pr wage dewal. Puluwnnm finland, sweden wage ratawal ekka compare karalama kiynan puluwnm loku deyak?

    Thanks.
    Sweden enawanm hodama scholarship eka SI scholarship eka. Eka denne unge sustainable development goal walata adala social works karapu ayata. Living expenses echcharama wadi na. Apartment rent eka tama lokuma expense eka. anith ewanm lankawata sapekshawa loku wadiyak na. Parttime jobs tikak adui language case eka nisa. Food delivery, cleaning tama godak aya karanne. PR walata point based system na. Gnna puluwan widiya tama student awilla jobak set karagena work permit dana eka. work permit 4yrs walin passe pr danna puluwan. weather ekanm oya kyala tyenawa wage tama. Lamainta ehemanm supirima ratak
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,732
    113
    සේදවත්ත
    එක සීතල අධික රටවල්
    සමර් එක පොඩී

    අද්යාපනය ඉතා හොදයි

    ජීවන තත්වය ඉතා හොදයි

    අදායමට සාපේක්ශව වියදම ටිකක් වැඩී , බදු ප්‍රමාණය වැඩී ඒත් ඒම ගෙවලත් රජෙක් වගේ ඉන්න පුලුවන්

    ශෙනගන් නිසා ඕනම යුරෝපා රටක සංචාර පහසුකම (ශෙනගන් රටවල්)

    මිනිසුන් එතරම් මිත්‍රශීලි නෑ නමුත් අනුන්ගේ කුනු හොයන් නෑ


    දේශපාලනය ඉතාම හොදයි , තියනවද නැද්ද පේන්නේ නෑ




     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    Shaking Cold Weather GIF by funk
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    පලයව් ඔක්කොම පලයව් . :angry:....ගිහිල්ල බුද්දීගලනය කියල හැමනෙන්න එපා.....යන එඋං ඔක්කොම බුද්දීමත්තු නෙවේ.
     
    • Sad
    Reactions: JokerFan