NoSQL ගැන දන්නෙ කවුද ?
මෙච්චර කාලෙකට relational database තමයි පාවිච්චි කරෙ ඒත් දැන් NoSQL databases ලොකු හිට් එකක් වෙලා ... tutorials බලුවට තාම හරියට මීටරේට දාගන්න බැරි උනා ... කවුරු හරි මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද
Thanks in Advance