Nostalgia සීන් එක උබලටත් තියෙනවද?

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මගෙ පොඩ්ඩක් ඒ සින් එක වැඩි ද මන්ද. පොඩි කාලෙ කරපුවා ආයිත් සර්ච් කරල බලන සින් එකක් තියෙනව මට වෙලාවකට

    ඔය ගෙම් එක ගැහුවෙ 97 දි විතර. සමහර වෙලාවට මතක් වෙනවා

    ඔතනින් කැවෙ 2003 දි විතර. ලගදිත් මතක් වෙලා එ පැත්තෙ ගිය වෙලාවක කැවා. එතන දක්කම හෙන අමුතුයි මට

    ................................................................................................................................................................................

    තව ඔය වගෙ සීන් ගොඩයි බන්. මගෙ ජිවිතෙ හෙන සීන් ගොඩක් වෙනව කෙටි කාලෙට. ලොකෙ වටෙ යවනවා මාව. කෙල්ලොන්ගෙ සීන්, ක්ලබින්,ඒ ඔක්කොම නොස්ටා වෙද්දි කොහොමද බන් වර්තමානෙ ජීවත් වෙන්නෙ. හෙන බිසි වෙලා නිදාගන්න පැය ගානත් අඩු වෙලා තියෙන්නෙ.

    තව සීන් එකක් මට තව වැඩි කල් ඉන්න වෙන්නෙ නැහැ මේ විදිහට නිදා ගත්තොත් නම්
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,588
    124,992
    113
    දෙහිවල
    මගෙ ජිවිතෙ හෙන සීන් ගොඩක් වෙනව කෙටි කාලෙට. ලොකෙ වටෙ යවනවා මාව. කෙල්ලොන්ගෙ සීන්, ක්ලබින්,ඒ ඔක්කොම නොස්ටා වෙද්දි කොහොමද බන් වර්තමානෙ ජීවත් වෙන්නෙ. හෙන බිසි වෙලා නිදාගන්න පැය ගානත් අඩු වෙලා තියෙන්නෙ.

    තව සීන් එකක් මට තව වැඩි කල් ඉන්න වෙන්නෙ නැහැ මේ විදිහට නිදා ගත්තොත් නම්
    @Emios පොඩ්ඩක් මේක බලපන්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,603
    113
    IMG-4280.webp
     
    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,039
    1,718
    113
    London, United Kingdom
    මටත් ඔය නොස්ටල්ජික් ෆීලින්ග් එක සෑහෙන්න තදට තියනවා. උබට වගේ නින්ද යන්නෙ නැති ලෙවල් එකක නම් නෙමෙයි. අවුරුදු විස්සකට විතර කලින් සීන් තමයි ගොඩක්ම නොස්ටල්ජික් වෙන්නේ. මම ලංකාවේ නෙමෙයි ඉන්නේ. ඒ නිසා ලංකාවට ආවාම, ඉස්සර ආතල් ගත්ත තැන් වලට ගියාම අමුතුම ෆීලින්ග් එකක් එන්නේ. සමහර දාට ඉස්සර ගිය පාරවල් දිගේ ඔහේ ඇවිදං යනව. මම ඉස්සර පාවිච්චි කරපු ජාතියේ පරණ නොකියා ෆෝන් ටිකක් ගන්න ගමන් ඉන්නේ මේ ටිකේ ආතල් එකට. (nokia 6600, 6630, N73) 3310 එකක් නම් කොහොමත් තියනවා. මේ ලගදි Casio F- 91W ඔරලෝසුවක් ගත්තා ඉස්කෝලේ කාලේ මතක් වෙන්න. මම පොඩිකාලේ අපේ තාත්තා Toyota Hiace ෂෙල් මොඩල් වැන් එකක් ගෙනාවා unregistered කිරි කිරි ටොයියා එකක්. ඔකේ තමයි අපිව ඉස්කෝලේ එක්කන් යන්නේ, ට්‍රිප් යන්නේ. ඔය වෑන් එකේ ලංකාව වටේම ගිහින් තියනවා. රථ ගාය කොහොමත් තියන නිසා මට මාර ආසාවක් තියනවා ඒ වගේ වෑන් එකක් අරන් කිරි ටොයියා වෙන්න හදන්න. ලංකාවට ආවාම පදින්න ආසාවට. වැඩිය ඕන නෑ වැල බලද්දි retro category එක බලනව ගොඩක් වෙලාවට :p:p:p. Liberty Plaza, MC, Unity Plaza, Savoy Cinema, British council, Pilawoos, Nugegoda top foam එහෙම තනිකරම nostalgic තැන්. ගිය සතියෙත් Need for speed 2 ගැහුවා. ගිය පාර ලංකාවට ආපු වෙලේ ගොඩක් ඔය තැන් වල ඇවිද්ද්දා, කාපු බීපු තැන් වල ගියා. අන්තිමට මෙහෙ ආවාම පට්ට සික් එකක් ගැහුවා. සති තුනක් විතර පට්ටම අවුලෙන් හිටියේ. බොහොම අමාරුවෙන් හිත හදාගත්තේ. ගෑනි බනිනවා බලාගත්ත අතේ බලාගෙන පිස්සුද කියල :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    Attachments

    • 61EN6Mf+GEL._AC_SY741_.jpg
      61EN6Mf+GEL._AC_SY741_.jpg
      36.5 KB · Views: 22
    • nokia-6630.jpg
      nokia-6630.jpg
      335.1 KB · Views: 24
    Last edited:

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,322
    2,947
    113
    ඔතනින් කැවෙ 2003 දි විතර. ලගදිත් මතක් වෙලා එ පැත්තෙ ගිය වෙලාවක කැවා. එතන දක්කම හෙන අමුතුයි මට
    මොකක්ද මේ සින් එක, මොකක්ද විශේෂත්වය මේ කඩේ
     
    • Like
    Reactions: kandahar

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,873
    11,322

    Katada naththe
     
    • Like
    Reactions: kandahar