Not to Forget

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    යුද්ධය........

    හිටිං පුතේ

    අද පුතා ගෙදර එනවා කියලා කෝල් එකක් දුන්නා. මයේ හිතේ දැන් මඟ

    තත්පර
    විනාඩි
    පැය ගෙවී යයි.

    එහෙත් ඔහු එන සෙයක් නොමැත.

    මම මඟ බලා සිටිමි.

    මලානික හිරු එළිය බට හිර අහස අරක් ගත් මොහොතේද මම ඉවසිලිවන්තව බලා සිටියෙමි.

    වසර දහයකට පෙර විදේශ ගතවුනායින් පසු තිලක් දැක ගත යුතුමය. නැතිනම් අනිද්දා නැවත යාමට වන්නේ අතිජාත මිත්‍රයා සොහොයුරා දැක බලාගැනීමකින් තොරවය..

    නැන්දේ අංකේ දෙන්න බැරිද තිලක්ගේ

    අනේ පුතේ මට ඔය හැටි මතක නැහැ

    ගෙදරට ගන්නවා මිසක්.....

    අද උදෙත් කතා කරලා පිටත්වුනා කිව්වා

    මම මඟ බලමි....

    රාත්‍රිහෝ මා මිතුරා පැමිනේයැයි තිර අදිටනින්

    යසෝ නැන්දේ

    යසෝ නැන්දේ

    කව්ද නැන්දේ ඒ?

    අල්ලපු ගෙදර පොඩි එකා.

    නැන්දේ මේන් රෑට කන්න බත් ගෙනාවා

    පුතේ මම රෑට ඉව්වා

    අද පුතා එනවා කිව්වා
    බලපංකෝ අයියලේ යාළුවෙකුත් ඇවිත්

    උඹට බැරිද වීල් එක අරගෙන ගිහින් අයියා එනකම් මඟ ඉන්න

    හා හා පුළුවන් නැන්දේ

    මම මේ අයියත් එක්කරගෙන යන්නම්

    එන්න අයියේ යමු....

    පාළුව මකා ගැනීමට මාද ඔහු සමඟ එක්වීමි.

    ඔහු පාළු කනත්තකට ත්‍රීවිලරය හැරවුයේය....
    මගේ හිත මද චකිතයකට පත් වුවත් එය ඔහුට නොපෙනෙන්නට කටයුතු කලෙමි.

    මෙතන තමයි තිලක් අයියා වැලළුවේ අයියේ.....

    මොනවා....

    ඔව් අන්තිම සටන වෙලාවේ එයා පුදුකුඩි ඉරුප්පුවලදි මෝටාර් එකක් වැදිලා මැරුණා. එදා ගෙදර එන්නයි හිටියේ....
     
    • Like
    Reactions: Ramiel

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    in 2009,I remember thinking "Since war is over now,my country will be super developed after 5 years"
    and yet here we are after 5 years still dreaming.. :(

    yeah

    o9ug.gif
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    in 2009,I remember thinking "Since war is over now,my country will be super developed after 5 years"
    and yet here we are after 5 years still dreaming.. :(

    ai bun ehema kiyane

    awurudu 5 kin walata waticha ratak super develop karana puluwan super man kenek ta

    2009 ekka balanakota podak wat diyunu wela nadda bun ???

    taraha wenna epa mama me anduwe patta gannawa nemei
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    War eka thiyena davas vala south vala vadiyenma dakinna labune war ekedi mariccha soldiers lage bodies genena vehicles ya. Dakiddhi sahena dukak danunadha , vadathma duka danuna davasak Mata thibuni. Soldier kenek ge body ekak ape village ekata aveya. Mehi viseshathvaya vanuye, mea solider retired teacher kenek una mage mother ge student kenek veemaya. Mother mata 1000 Rs dee funeral house ekata gihin denna yai kiveya.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Funeral house ekata mama giyemi. Poor family ekak vage penuneya. Soldier ge mother mama hadunanne nathi unath soldier evapu letter ekak idiriya ta vith mata pennuveya. Asihiyen vage soldier ge mother letter eka ena sama kenekutama idiriyata vith penvai. Mama ehi soldier liya thibuna letter eka kiyevvemi.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Soldier ge letter eke mese thibuneya. Amme mama mea mase ivaravela gethara enava. Padi salli labunama gethara ennam. Gethara ithuru vada tika padi salli valin kara ganna puluwan . Ammata Budu saranai. Mama Gedahara desa baluvemi. Bageta nima kala kuda Nivasaki. Mama 1000 Rs soldier ge mother ta dee Soldier ge Mini pettiya lagata giyemi. Pettiya vasa seal kara eva thibuni. Aka nisa soldier ge body eka bala gatha nohaki viya. ATH MACHAN , ATH MACHAN, SOLDER GE MINI PETTIYA THULIN MINI KUNU GADAK AVEYA. WAR EKA NAM YALI KISI DINAKA ENNA EPA.