මචන්ලා Android Galaxy Note 2 Korean එක පාවිච්චි කරන කවුරු හරි ඉන්නවද?? මට ලොකු උදව්වක් ඕන වෙලා තියෙනවා..
අනේ ඉන්නවානං මේකේ firmware එක backup කරලා දෙන්ඩකෝ.. phone එක dead වෙලා තියෙන්නේ..

මේක තමා Phone එක..
ලොකු උදව්වක් මචන්ලා..
මේවා තමයි uboot එකේ පෙන්නුව විස්තර..
Brand - Alps N7100
MainBoard - MT6577
AndroidVer - 4.0.4 (shown as 4.2.1)
BuildDate - 26.4.2013
Ram - 512 mb
Rom - 4 gb
අනේ ඉන්නවානං මේකේ firmware එක backup කරලා දෙන්ඩකෝ.. phone එක dead වෙලා තියෙන්නේ..


මේක තමා Phone එක..
ලොකු උදව්වක් මචන්ලා..
මේවා තමයි uboot එකේ පෙන්නුව විස්තර..
Brand - Alps N7100
MainBoard - MT6577
AndroidVer - 4.0.4 (shown as 4.2.1)
BuildDate - 26.4.2013
Ram - 512 mb
Rom - 4 gb
Last edited:
