Note 3 (N9005) එකට පහල ebay ලින්ක් එකේ තියෙන ඩොට් විව් කවර් එක දාපු අය කව්ද ඉන්නෙ? මේක 100% වැඩද? මේක ඔරිජිනල් එකක්ද?
http://m.ebay.com/itm/371224984544
http://m.ebay.com/itm/371224984544
pena hatiyata nam battery eka kana wadak wage kollo...
machan mama HTC E8 ekata use karanawa pattaa
na kollo awlak na.screeen eka off karanna switch eka onath na filp eka open karama screen eka on wenawa.call answer karannath puluwan.10 $ una
එස් 4 I9505 එකට හරියන්නෙ නැද්ද බං මේක