Note 3 or S5..?

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    ai ban uba S5 eke UI eka ena ekak na kiyanne. mage thiyenne S4 ekak math balan inne eka enakan. amuthu look ekak thiyenawa. unge ena aluth mid range phone walata hitan aluth UI eka enawane.

    ඔව මචෝ දැන් අලුත් ඒවා ගොඩක් ඒවාට එන්නේ අලුත් UI ඒක. දැන් ගොඩක් තැන් වල
    ඔය ගැන කතා වෙනවා. ගොඩක් අය කියන්නේ පරණ මොඩල් වල update එක්ක
    s5 එකේ අලුත් features එන්න ඉඩ තිබුනට UI ඒක වෙනස් වෙන එකක් නෑ කියලා.
    එත් හරියටම කියන්න බැ බන්.
    සමහර විට ඊලග major update එකේදී (android L) UI එකේ
    වෙනසක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.
    මේ තියෙන්නේ පිටරට පොරක් ඔය ගැන දල තිබ්බ පොස්ට් එකෙක්


    "Dont keep your hopes up. I saw the new S5 touchwiz at best buy, I must say it is night and day better than the current touchwiz. If we go by past samsung history I highly doubt we get it. Samsung might update us to latest OS, but their corporate greed gets the best of them when it comes to updating their user interface. I bet they keep it exclusive to S5 and upcoming note 4. Even HTC is promising to update the old M7 to sense 6, even though they never did it before but samsung simply doesn't need to unless they were hurting like HTC. If I had to bet my 2 cents I would say no, we the note 3 owners won't see the new Ui. However I do hope we do."

    මේකත් බලපන්කො​

     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    එස් 5 එකේ කැම් එක ඔන් වෙන එකේ අවුලක් තියනවා නේද මචන් >?:dull:

    ඔව් මචන් ඒක සම්සුන්ග් එකෙනුත් සනාථ කරලා තිබ්බා.
    මුලින් ආපු s5 ගොඩක් ඔය අවුල නිසා අපහු කොම්පැනි එකාට ගෙන්නගත්තා කියලත් කතාවක් තිබ්බා
    හැබැයි ලගදි අපු update වලදී ඔය ගොඩක් අවුල් හදලා කියලා තමා ආරංචිය