Note 5 ෆෝන් එකක් ගන්න....
Note 5 ෆෝන් එකක් ගන්න උදව්වක් ඕනේ....
පාවිච්චි කරන අය ඉන්නවා නම් මට විස්තරයක් කියන්න පුලුවන්ද?
වෙන ජාති නම් කියන්න එපා
මොකද මන් කැමති නොට් සීරිස් එකට....
එත් මේකේ අඩු පාඩු ලෙඩ ගැන කිව්වට කමක් නෑ
දන්නේ නැත්තන් බම්ප් පාරක් හරි දාල යන්න මචන්ලා