මම කලින් ත්රෙඩ් එකක් දැම්මා .
ෆෝන් එක ගැන අහලා
මට මේකේ 6Gb රැම් තියන ෆෝන් එකක් ගන්න හොයනවා හොයනවා තාම හම්බු උනේ නෑ. ඔයාලා දන්න තැනක් නැද්ද ?
ෆෝන් එක ගැන අහලා
ඔව් ඔව් Xiaomi Redmi Note 7 ගැන තමයි,

.