Machanla mage yaluwekta note8 ekak ganna oni wela thinawa.note 8 prices baluwama divine eke 132k kiyanawa.with company warranty .but softlogic eke 152k wage wenawa.mema loku difference ekak ai company warranty ekka?


Softlogic එකේ බඩු කොහොමත් ගණන් බං අනික උන්ගේ වොරන්ටි හොඳයි බඩුත් හොඳයි
ඩිවයින්ස් එකෙත් දෙන්නේ කම්පැනි වොරන්ටි නිසා අව්ලක් නෑ.
ඩිවයින්ස් එකේ එවුන් ෆෝන් ගන්නේ එකපාර තුන්සීය හාරසීය.
ඒ නිසා උන්ට ඩිස්කවුන්ට් රේට් වලට හම්බෙනවා.
ඒකයි ගාන අඩුවෙන් දෙන්නේ.
ow ban.ema wenna puluwan.degolloma denne company warrantyne.ithin ai ban minissu softlogic eken ochchara ganak wadiyen deela ganne.ekai man baluwe.rep+
ඩිවයින්ස් එකෙන් දෙන "company" warranty එක මොකක්ද? උන් දෙන්නේ JKOA හරි Softlogic හරි warranty කාඩ් එකක්ද? එහෙනම් ගනින්.
ලංකාවේ samsung company warranty දෙන්න පුළුවන් ඔය දෙගොල්ලට විතරයි.....company warranty කියන නම ඉස්සරහට දාල එක එකා දෙන කොළ කෑලි වැඩක් නෑ. සල්ලි වියදම් කරන එකේ හරියට බලලා ගනින්
ඩිවයින්ස් එකෙන් ගත්තා කියලා ඉන්වොයිස් එකයි , වොරන්ටි එකට නොකියා /සොෆ්ට්ලොජික් / ජෝන් කීල්ස් කාඩ් එකයි.
එහෙනම් අව්ලක් නෑ.....අව්ලක් උනොත් කෙලින්ම උන්ට ගිහින් දෙන්න පුළුවන් නේ


1 . මම කෙලින්ම කම්පැනි එකෙන්ම ගත්තා කියලා බොරු ස්ටේටස් එක ලොකු කරලා පෙන්නගන්න.
2 . නොදැනුවත්කම.
3 . සල්ලි වැඩි වීම.
4 . මොලේ අමාරුව.
Shops වල විකුණන අයටත් සෑහෙන ලාභයක් තියෙනව කොම්පැණියෙන් දෙන,සමහර අය සාධාරණ ගානක් තියන් මිනිස්සුන්ට දෙනව ඕකයි තැන් දෙකේ ගනන් වල ලොකු වෙනසක් තියෙන්නෙ.
1 . මම කෙලින්ම කම්පැනි එකෙන්ම ගත්තා කියලා බොරු ස්ටේටස් එක ලොකු කරලා පෙන්නගන්න.
2 . නොදැනුවත්කම.
3 . සල්ලි වැඩි වීම.
4 . මොලේ අමාරුව.

