Note 8 or Pixel 2 XL

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Pixel2 Xl eke Screen Burnin issue ekk awilla

    ඔන්න ඕකම තමා මාත් කිව්වෙ :P

    issue නැත්තේ මොන ෆෝන් එකේද කියපන්කො.දැන් උබේ සුන්සොන් වල issue ඇවිත්ම නැද්ද?note 7 එක පුපුරපු එක issue එකක් නෙමෙයිද?:lol: :lol::lol:වොරන්ටි තියෙන්නේ ඒකට තමා හරක් පැටියෝ.උබ හිතුවද ෆෝන් එකක් ගන්න කොට කඩෙන් ආප්පයක් ගන්නවා වගේ කියලා?:lol::lol::lol:
     
    Last edited:

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    pixel 2 ganna epa machan screen burning ekak enawa kiyala kattiya kiyanawa
    moko manufature LG

    LG nam itin kata karala wadak ne

    Pixel2 Xl eke Screen Burnin issue ekk awilla
    Danata loke thiyena hama OLED ekakama oka wenawa.
    Oka issue ekaknam Samsung lage AMOLED eketh oka thiyenawa, Apple iPhone X eketh oka thiyenawa.

    Oka issue ekak neme, OLED Technology eka danata thiyena stage eke nature eka. Godak manufacturersla thama develop karanawa OLED burning adu karanna, eth thama 100% success naa.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Danata loke thiyena hama OLED ekakama oka wenawa.
    Oka issue ekaknam Samsung lage AMOLED eketh oka thiyenawa, Apple iPhone X eketh oka thiyenawa.

    Oka issue ekak neme, OLED Technology eka danata thiyena stage eke nature eka. Godak manufacturersla thama develop karanawa OLED burning adu karanna, eth thama 100% success naa.

    මෙන්න මොලේ තියෙන එකෙක්.ඕක issue එකක් කරගෙන බෙරිහන් දෙන්නේ සම්සුන්ග් බත් ගොට්ටෝ තමයි:lol:.අනික google ලා pixel ෆෝන්ස් වලට අවුරුදු දෙකක් වොරන්ටි එක දෙනවා.වොරන්ටි එක්ක ගත්තම කිසි දෙයකට බය වෙන්න ඕන නැහැ.අනික මේක සම්සුන්ග් galaxy note වගේ පුපුරන්නේ නැහැනේ.:rofl:
     
    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    හැම Google generation එකකම වගේ කේස් ආවා...

    Nexus 5 - weak battery
    Nexus 5X - bootloop
    Pixel - mic issue
    Pixel XL 2- screen burn-in (in first few weeks)

    Google කියන්නේ ඕක හරියට කරගන්න පුළුවන් කමක් නැති උනුත් නෙමෙයි... උවමනාවක් නැද්ද මංදා. උඩ හේතු හිංදා මම පෞද්ගලිකව කැමති නෑ Google phone වලට. උන් හොඳ ෆෝන් දෙක තුනක් හදපු කාලෙක මම
    Google phone ගැන හිතල බලනවා.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    Full speed eke aththtm patta gahnn puluwn phone ekk ona nam -----> PIXEL Xl

    Gimmiky features+lagging software show ekk dan phone ekk ona nam ----> Note 8

    (Note eke stylus eke functionality patta....

    pixel eke Al features , unlimited cloud storage... <3 )

    nae google drive cloud unlimited da ? limited year neweida :baffled:
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,351
    1,626
    113
    Pixel 2 xl

    Pixel 2 xl eke burn in case eka echchra loku issue ekak neme.. Uba grey color wallpaper ekak dala burn in eka blanna pixel eken pixel eka check karanna tharam puke amruwak thayanwanm withrak note 8 eka ganin.
     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    මෙන්න මොලේ තියෙන එකෙක්.ඕක issue එකක් කරගෙන බෙරිහන් දෙන්නේ සම්සුන්ග් බත් ගොට්ටෝ තමයි:lol:.අනික google ලා pixel ෆෝන්ස් වලට අවුරුදු දෙකක් වොරන්ටි එක දෙනවා.වොරන්ටි එක්ක ගත්තම කිසි දෙයකට බය වෙන්න ඕන නැහැ.අනික මේක සම්සුන්ග් galaxy note වගේ පුපුරන්නේ නැහැනේ.:rofl:

    uba gewananam 3 years unath ganna puluwan warranty
     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    note 8 ekanam ganna epa ban screen ekata shapekshawa bat madi , pixel eka hoda ithin pure android thamai build quality sure netha hema phone ekema issue ekak awa nisa

    uba gannawanam me phone 3n ekak balapan denata hoda

    s7 edge
    s8 plus
    or
    one plus

    anith ewatanam aparade viyadam karana eka , android ma onennam ithin oya thunen ekak neththnam ithin

    apple or nokia thamai
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    Note 8 එකක් ගනින්. කැම්, බැටරි ගොඩක් හොඳයි
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    I have my note 3 bought in 2013 which working fine till today.

    I have changed the battery 3 times and no any other issues.
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113

    Menna muge review eka balapan oya youtube eke inna eka eka wage kade yan ne eka eka brand walata ridenama kiyanawa:lol::)long review ekak habai balapan:):)meka mu compare karanawa note 8 ekatath
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK

    Menna muge review eka balapan oya youtube eke inna eka eka wage kade yan ne eka eka brand walata ridenama kiyanawa:lol::)long review ekak habai balapan:):)meka mu compare karanawa note 8 ekatath

    මූ SAMSUNG වලටනේ කඩේ යන්නේ.SAMSUNG වල හොදමයි කියවන්නේ.:lol::lol:LG V30 ඩොලර් 800 කට වටින්නේ නැහැලු,PIXEL XL 2 වටින්නේ නැහැලු..SAMSUNG විතරයි වටින්නේ.කොහෙද යන පිස්සෙක්.:lol:
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    මූ SAMSUNG වලටනේ කඩේ යන්නේ.SAMSUNG වල හොදමයි කියවන්නේ.:lol::lol:LG V30 ඩොලර් 800 කට වටින්නේ නැහැලු,PIXEL XL 2 වටින්නේ නැහැලු..SAMSUNG විතරයි වටින්නේ.කොහෙද යන පිස්සෙක්.:lol:

    Ubata mokadda thiyena phone eka kiyapanko:lol::lol:
    phones 2 hoda mokadda kiyala ahapu kenata kiyane ganwanum ganin note 8 or sumsung s8+ ekak:Pfrom apple user:P
     
    Last edited: