manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    මචන්ලා නෝට් 8 මේ මාසේ අන්තිම
    එන කතාවක් දැක්ක ඇත්තද බන්?
    නෝට් පිස්සෝ ටික දෙන්න බලන්න අදහස්
    ටිකක්
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    Note 8 නෙවෙයි බන් එන්නේ S8 එක. :baffled::baffled:
    S8 එකත් තවම officially announce කරලා නැහැනේ? එක නිසා මේ මාසේ අන්තිම එන එකක් නැහැ අඩුම ගානේ අප්‍රේල් අන්තිම හෝ මැයි මැද වත් වෙයි S8 එක එලියට එන්න! :yes::yes:
    Note 8 එකක් ගැන තවම කතාවක් නැහැනේ? :rolleyes::rolleyes:
     
    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    Note 8 නෙවෙයි බන් එන්නේ S8 එක. :baffled::baffled:
    S8 එකත් තවම officially announce කරලා නැහැනේ? එක නිසා මේ මාසේ අන්තිම එන එකක් නැහැ අඩුම ගානේ අප්‍රේල් අන්තිම හෝ මැයි මැද වත් වෙයි S8 එක එලියට එන්න! :yes::yes:
    Note 8 එකක් ගැන තවම කතාවක් නැහැනේ? :rolleyes::rolleyes:

    S8 Official announce krala tynne Month end ei bn :confused: