Note book ekak ganna help ekak

prasannaf

Well-known member
  • May 15, 2006
    5,241
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    30-40 athara note book ekak mokakda bun ganna honda
    1_1580_NB505-TU-220.gif
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රිචඩ් එකක් තමයි ඔය ගනන් වලට ගන්න වෙන්නෙ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    තව විස්සක් වගේ එකතු කරලා ගන්න එකේ හොද එකක් ම ගන්න..
    අයි 3 එකක් වගේ ගන්න පුලුවන් 63 කට වගේ..
    හාඩ් යුස් එකට නම් ටොෂිබා එකට යන්න
    එච්.පි. වල පෙනුමට රැවටිලා අන්තිමේදි දුක් වෙන්න තමයි වෙන්නේ..