K_ZONE

Well-known member
  • May 28, 2009
    5,153
    4,050
    113
    invoke db "Injected Memory"
    මොකක් හරි කේස් එකකට Files වල attributes වෙනස් කලා නෙද?
    C:\users\යූස නේම්\ ගිහින් ඔය File එක තියෙනවද බලන්න. .
    Win 7 නම් C:\Users\K_ZONE\AppData\Roaming\Microsoft\Windows\Start Menu\Programs මේ Folder එකේ තියෙනවද බලන්න, XP නම් මතක නැ. . තිබ්බොත් Delete කරලා දාන්න ඕක වැදගත් එකක් නෙමෙයි !

    හරි ගියේ නැත්නම් TeamViewer එන්න Try එකක් දෙන්නම් !
     
    Last edited:

    hari giye naha machan.udawwata thanks . mokakda me teamviewer eka?:confused::confused::confused: