notebook pc help

randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    මචාන්ලා යාලුවෙක් එනවා රට ඉදන් වුට කියලා එහෙං ගෙන්න ගන්න ඉන්නේ ඉතින් .මෙහෙ අජන්ට්ලා ඉන්න හොද ලැපක් අහගන්නයි ඕනේ.
    1.රටින් ගත්තා කියලා ලාබයක් තියනවද ?
    2.මෙහෙ අජන් කට්ටිය ඉන්නවනම් වොරන්ටි මෙහෙන් ගන්න පුලුවන්ද නේද ?
    3.සොෆ්ට්වෙයා ඉන්ජිනේරින් යුස්‌ කරන්න හොද ලැප් එකක් ඕනේ බැලුවේ මේක
    http://bizsupport1.austin.hp.com/bi...=5259209&prodTypeId=321957&objectID=c03470126 මේක මේ ගානට වැඩක නැද්ද? හොද එකක් කියපල්ලකෝ:frown:
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    bump.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    පිටරටකින් ගෙනල්ලා, මෙහේ ඒජන්ට් ලා සමහර මොඩල්ස් වලට වොරන්ටි දෙන්නේ නෑ......

    අනික HP ලඩ්ඩක් ගන්න පිස්සුද....??

    ඔය විදිහේ ටොෂිබා / ඩෙල් එකක් දෙන්නම් අඩුවට.... :yes: