Notepad Open නොකර බලන්න පුලුවන්ද?

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    වින්ඩොස් 10 වල Notepad Open නොකර එවගෙ Content බලන්න පුලුවන්ද? නිකන් File Tree එකක් වගේ. Notepad 500 විතර තියෙනවා. ඒකෙන් ඕනෙ කෑල්ලක් හොයගන්න ඕනෙ. හැම එකම ඕපන් කරන්නෙ නැතුව බලගන්න මොකක්හරි Software එකක් නැද්ද මේ වගේ?

    Oep28.png
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,751
    2,791
    113
    windows explorer eke files thiyena folder eka open karala search bar eke ona text eka gehuwanam file athulath search wenawa mata mathaka widihata. not sure hebei.
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    වින්ඩොස් 10 වල Notepad Open නොකර එවගෙ Content බලන්න පුලුවන්ද? නිකන් File Tree එකක් වගේ. Notepad 500 විතර තියෙනවා. ඒකෙන් ඕනෙ කෑල්ලක් හොයගන්න ඕනෙ. හැම එකම ඕපන් කරන්නෙ නැතුව බලගන්න මොකක්හරි Software එකක් නැද්ද මේ වගේ?

    Oep28.png
    simple...

    1. folder ekakata danna.
    2. text editor ekakin project ekak widihata open kara ganna
    3. search in folder/directory option eken files okkogema texts eka paara hoya ganna.

    search result eke file name ekai mention wela thiyana line eke line numbers ekka clickable link ekak ei. click kala gaman ethenta yanawa.

    mama use karanne sublime text.
     
    • Like
    Reactions: dilshan87