Nothing happens without the will of Allah, who created Sin?

sudunone

Member
May 23, 2009
3,781
121
0
:lol::lol:

අපායේ හොස්පිට්ල් ඇති මෙහාට වඩා දියුණු ඒවා..කියන්න බෑ කලින්ම අරං තියා ගන්න එක හොදයි...:rofl:

නෑ ඉතිං, නයි ගහන්නෙ මෙහෙදිමනෙ. ඒ නිසා මෙහෙදිම ඕනෙ වෙයි නයි විස අරින්න.
මං මේ නොදන්න නිසයි අහන්නෙ; අපායෙත් වෙන වෙනම රටවල් තියෙනවද? නැත්නම් එකම රටක්ද?
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
E 1000 umbama widaganin. Kohomat Eluwa dagena yanawanam owwa 1000kata wada oni eluwage wisa nathi karanna..

එළු විසට නයි මැරෙයිද දන්නෙත් නෑ. පව්, අහිංසක නයි ටික. එහෙ ඉදන් මෙහෙ ඇවිත් අපි වෙනුවෙන්ම, මෙහෙදි මැරෙන්න වුණොත්..... පපුව හෝස් ගාල යනව මගෙ.:sorry:
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
නෑ ඉතිං, නයි ගහන්නෙ මෙහෙදිමනෙ. ඒ නිසා මෙහෙදිම ඕනෙ වෙයි නයි විස අරින්න.
මං මේ නොදන්න නිසයි අහන්නෙ; අපායෙත් වෙන වෙනම රටවල් තියෙනවද? නැත්නම් එකම රටක්ද?

එක එක රටවල් ඇති...ඩිස්බිලීවර්ස්ලා ඉන්න රටේ ලෝදිය වැඩි:rofl:
 
dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
අපි ලෝදිය මාකට් කරමුද, ෆැන්ටා කියල?:rofl:

Hambei Hambei umbalata lodiya mraket karanna... Balan hitapalla.. Api witharane ehe yanne...:lol::lol:
Eluwa parissam karaganna wei giyapu welawe indala...:lol:
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
මම දානව ඇඩ් එකක්: ෆැන්ටා නැතුව එලු මස් එපා කියල. ලෝදිය විකිණෙයි කොහොමද....
 
suraj1132

Active member
  • Mar 10, 2009
    505
    26
    28

    everything preplanned by God.according to his order its all happening.of course he created sin & shaitan as well. and he himself say in Quran I have created shaitan, further say tht we should not follow his footstep.if we do so, we will b loosers.this is already mentioned in our quidance Quran,now Dont put blame on Allah ok..
    Yes Tsunami,earth quack all created by allah he say in the quran time to time he will test the human beings with natural disasters.

    :confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:
    confusions all around..........Allah most merciful....but created trouble to test us.......WHY?????WHY?????WHY?????(in islam this "why" is not allowed......."it's true because my religious book said so"..that's the kind of answer a muslim can give for these)

    i dont believe in a creation theory because of these things.....if i believe,,,i can only say,,,,,Allah feels boring and he starts playing a game(just like a computer games which we play)just to pass time by creating worlds,hell,heaven,humans,animals...ect......

    he say in the quran time to time he will test the human beings with natural disasters.
    if we do so, we will b loosers
    these words makes my guess very clear.......but islam is your faith you got from your parents...so keep on believing it...no harm.....(but don't call it "only true" if you don't like to have any insults for it)
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    එළු විසට නයි මැරෙයිද දන්නෙත් නෑ. පව්, අහිංසක නයි ටික. එහෙ ඉදන් මෙහෙ ඇවිත් අපි වෙනුවෙන්ම, මෙහෙදි මැරෙන්න වුණොත්..... පපුව හෝස් ගාල යනව මගෙ.:sorry:

    :lol::lol::lol:
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    :confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:
    confusions all around..........Allah most merciful....but created trouble to test us.......WHY?????WHY?????WHY?????(in islam this "why" is not allowed......."it's true because my religious book said so"..that's the kind of answer a muslim can give for these)

    i dont believe in a creation theory because of these things.....if i believe,,,i can only say,,,,,Allah feels boring and he starts playing a game(just like a computer games which we play)just to pass time by creating worlds,hell,heaven,humans,animals...ect......

    these words makes my guess very clear.......but islam is your faith you got from your parents...so keep on believing it...no harm.....(but don't call it "only true" if you don't like to have any insults for it)

    කතා කරල ඉවරනම් ගිහින් ඇඳුම් පැක් කරගන්න, අපායෙ යන්න. :P