notification එකක් බලන්න phone එක අතට අරන් දැං පැය 1.30ක්. facebook, insta, tiktok ඔක්කොම බලල නතර උනේ.
බලපං උන් කොච්චර හොඳට අපිව manipulate කරල තියනවද කියල.
#fuckuMETA
බලපං උන් කොච්චර හොඳට අපිව manipulate කරල තියනවද කියල.

#fuckuMETA

ගලක් අතගාන්න යන්න තිබ්බ petrol තිබ්බ නම්ඕවා ඩිලීට් කරලා දාලා ගිහින් ගහක් ගලක් අතගාන්න


Ow matath ehemaiTiktok nam Mala vathayak balanan giyama kelavarak ne.
ayn karanna hithenneth ne...![]()

Social media පවිච්චි කරන්න එපා. මම elakiri එන එකත් නවත්තනව 20 ට පස්සෙnotification එකක් බලන්න phone එක අතට අරන් දැං පැය 1.30ක්. facebook, insta, tiktok ඔක්කොම බලල නතර උනේ.
බලපං උන් කොච්චර හොඳට අපිව manipulate කරල තියනවද කියල.
#fuckuMETA
Tiktok nam Mala vathayak balanan giyama kelavarak ne.
ayn karanna hithenneth ne...![]()
Ow matath ehemai
exit wenda giyama thawa hoda video ekak pennanawa![]()

authy daganin dan eke desktop version thiyanwaඔව් බං...මම ඔෆිස් එකේ වැඩට vpn ලොග් වෙන්න authenticator code එක ගන්න ෆෝන් එක අතට ගත්තොත් විනාඩි 45 වත් යනවා ආයේ වැඩ කරන්න....අන්තිමට මතකත් නෑ මොකටද ෆෝන් එක ගත්තේ කියලා....![]()

Social media පවිච්චි කරන්න එපා. මම elakiri එන එකත් නවත්තනව 20 ට පස්සෙ
