Notification එකක් බලන්න අතට ගත්තෙ බං

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,928
    16,921
    113
    Colombo
    notification එකක් බලන්න phone එක අතට අරන් දැං පැය 1.30ක්. facebook, insta, tiktok ඔක්කොම බලල නතර උනේ. :(

    බලපං උන් කොච්චර හොඳට අපිව manipulate කරල තියනවද කියල. :dull:

    #fuckuMETA
     
    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    ඕවා ඩිලීට් කරලා දාලා ගිහින් ගහක් ගලක් අතගාන්න
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    notification එකක් බලන්න phone එක අතට අරන් දැං පැය 1.30ක්. facebook, insta, tiktok ඔක්කොම බලල නතර උනේ. :(

    බලපං උන් කොච්චර හොඳට අපිව manipulate කරල තියනවද කියල. :dull:

    #fuckuMETA
    Social media පවිච්චි කරන්න එපා. මම elakiri එන එකත් නවත්තනව 20 ට පස්සෙ
     
    • Haha
    Reactions: kolavari

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,608
    21,144
    113
    ඔව් බං...මම ඔෆිස් එකේ වැඩට vpn ලොග් වෙන්න authenticator code එක ගන්න ෆෝන් එක අතට ගත්තොත් විනාඩි 45 වත් යනවා ආයේ වැඩ කරන්න....අන්තිමට මතකත් නෑ මොකටද ෆෝන් එක ගත්තේ කියලා.... :baffled:
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    aththa
    eth fb, insta okkom ain kaloth henam lonely wenaw ne me tike wfh ehem nisa :sorry:
    kallak ehem daganna venne na ithin :sorry::P
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ubata control ekak nathi ekata unta banala hariyanawada භල්ලො
    මාක් අයියත් ආසයි තොර මාලු කැල්ලක් කන්න
     
    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    ඔව් බං...මම ඔෆිස් එකේ වැඩට vpn ලොග් වෙන්න authenticator code එක ගන්න ෆෝන් එක අතට ගත්තොත් විනාඩි 45 වත් යනවා ආයේ වැඩ කරන්න....අන්තිමට මතකත් නෑ මොකටද ෆෝන් එක ගත්තේ කියලා.... :baffled:
    authy daganin dan eke desktop version thiyanwa :P
     
    • Wow
    Reactions: NaiRobi

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    mama nam hawasa 5 wenakan social media apps open karanne na kiyala descipline ekak follow karanawa. mage okkoma urgent wedai, office work iwara unata passe wash ekaka dala poddak surf karanawa. nattan dawasama muusalai udema social media giyoth. patta addictive.