Novak Djokovic's visa cancelled, star faces deportation from Australia

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Novak Djokovic's visa has been cancelled by Australian Border Force as the top-ranked star faces the real prospect of being forced to leave Australia.

    The Serbian star has been detained at Melbourne Airport this morning for more than seven hours.

    Djokovic's lawyers are in the process of challenging the decision, two sources familiar with the situation confirmed to The Sydney Morning Herald and The Age.

    It's understood Djokovic has been separated from his coach Goran Ivanisevic and his support staff have been processed.

    The SMH and The Age reports a federal government source familiar with the episode said there had been doubt about whether Djokovic had appropriate documentation to justify his exemption. Unvaccinated people need to show papers at the border before they're given the all clear.

    https://wwos.nine.com.au/tennis/nov...ortation/23a60b15-598f-43a6-9015-828e6765217a
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    ජොකවිච් කියන්නේ ලෝකේ හොඳම ටෙනිස් ක්‍රීඩකයෙක් කියලා වැක්සින් ගහන්නේ නැතුව ඔස්ට්‍රේලියාවට එන්න ඉඩ දෙන්න ගිය එක වැරදියි.

    එක රටක්, එක නීතියක් තියනවනම්, සෞඛ්‍ය හේතු හෝ වෙනත් "පිළිගත හැකි" හේතුවක් නැතුව වැක්සීන් නොගහපු කෙනෙකුට ඔස්ට්‍රේලියාවට එන්න බැහැ.

    ඒ උනාට, මෙයාගේ ජනප්‍රියත්වය නිසා ඔස් ඕපන් එකට ලැබෙන ආදායම ගැන හිතලා ඩැනියෙල් ඇන්ඩ්රූස් මෙයාට එන්න ඉඩ දෙන්න මුල ඉඳලම උත්සාහ කළා.

    ඒ උනාට ඔස්ට්‍රේලියාවට ඇතුල් වෙනකොට බලපාන්නේ ෆෙඩරල් නීතිය මිසක් ප්‍රාන්ත නීතිය නොවෙයි කියලා වික්ටෝරියන් ප්‍රිමියර් ට මතක නැති වෙලාද කොහෙද?

    මේ ගැන ජනතාවගෙන් මත විමසුමක් කලොත්, 90% කටත් වඩා ඉහල ප්‍රතිශතයක් මෙයාව පිටුවහල් කලයුතු බව කියනවා නියතයි.
     
    Dan Andrews මුල ඉඳන්ම කිව්වා තීරණය Federal Gov එකේ, Vic Gov එක Exemptions ඉල්ලන්නේ නෑ කියල. Tennis Australia එක තමයි ගෙන්න ගන්න දත කෑවේ. ඊයේ Federal Gov එක ඇහුව Vic Gov එකෙන් , මොකද කියන්නේ Exemptions ඉල්ලනවද කියල.

    Vic උන් කිව්වා, නෑ මේක අපිට අයිති දෙයක් නෙමෙයි කියල.
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,342
    1
    4,030
    113
    One Country One Law . Hats off to Australian PM Scott Morison.
    When there is a Law that needs to be followed by everybody. Then only people will have respect .
    When this news broke a person asked me why is it wrong to allow him to play if he is negative. Seems fair! But that is not the Law. Any visitor to Aus under Immigration Rules required vaccination (if above 18 or an exemption given under same rules https://covid19.homeaffairs.gov.au/travel-restrictions
    If he is not an exempt person under Aus Immigration Rules (they are very specific) , he can be shown the door ! I doubt very much a court action can do much. Rules are clear?
    (this is sharp contrast to our leaders ministers etc violating covid rules last year as well as year before. May be our rules are not very specific and leave for flexibility to suit them!)
     
    He was approved to play at AO, but couldn't provide the proper information to enter Australia. The application was rejected because he did not apply for the correct visa.

    How good is his entourage if they can’t select the correct form 🤭
     
    Last edited:
    • Like
    Reactions: weer 11

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320

    I don't think there was anything to do with the visa type. It was just that he couldn't provide valid documentation for his vaccine exemption.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,462
    20,771
    113
    He was approved to play at AO, but couldn't provide the proper information to enter Australia. The application was rejected because he did not apply for the correct visa.

    How good is his entourage if they can’t select the correct form 🤭
    එතකොට මේක වැක්සින් සීන් එක හින්දම නෙමෙයිද?
    මුන්ගෙත් මාර ජෝගි තියෙන්නේ..... අරූ වැරදි වීසා එක ඇප්ලයි කරපු නිසා වීසා රිජ්ක්ට්...නම යන්නේ මොරිසන් කාරයගේ වීරයා වෙලා....
    ජෝකවිච් කාරයා හරි වීසා එක දැම්මනම් ඌ රට ඇතුලෙද? කොහොමත් කලිනුත් unvaccinated උන්ව ගත්තනේ ?
     
    • Like
    Reactions: nicjosh83

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,258
    5,684
    113
    world tennis rank 1 and best player 2021 ඒත් ඕස්ට්‍රේලිය්න් නීතිය නම් නීතිය. සුලුපටු තීරනයක් නෙවේ ඔසීයලා ගත්තු :unsure:
     
    • Like
    Reactions: nicjosh83

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    එතකොට මේක වැක්සින් සීන් එක හින්දම නෙමෙයිද?
    මුන්ගෙත් මාර ජෝගි තියෙන්නේ..... අරූ වැරදි වීසා එක ඇප්ලයි කරපු නිසා වීසා රිජ්ක්ට්...නම යන්නේ මොරිසන් කාරයගේ වීරයා වෙලා....
    ජෝකවිච් කාරයා හරි වීසා එක දැම්මනම් ඌ රට ඇතුලෙද? කොහොමත් කලිනුත් unvaccinated උන්ව ගත්තනේ ?
    Ne machan, muta valid vaccine exemption details thibila ne
     
    • Like
    Reactions: NaiRobi

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,342
    1
    4,030
    113
    He was approved to play at AO, but couldn't provide the proper information to enter Australia. The application was rejected because he did not apply for the correct visa.

    How good is his entourage if they can’t select the correct form 🤭
    Category of Visa is not the issue. If he can fall in to any other category he may do so, he may make an application even being detained at port. Whether he could get an exemption under rules or not relating to his vaccination status is the issue. Approval for AO and immigration rules are two different eg You may get a placement in Aus Uni but your visa can be rejected by immigration (even a person holding a Visa can be stopped at the port of entry by immigration and deport. This is used often to stop entry any unwanted person eg terrorist, politically sensitive persons, .Now covid 19 and vaccination issues !
     
    • Like
    Reactions: u_make_me_sick_

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    I don't think there was anything to do with the visa type. It was just that he couldn't provide valid documentation for his vaccine exemption.
    එතකොට මේක වැක්සින් සීන් එක හින්දම නෙමෙයිද?
    මුන්ගෙත් මාර ජෝගි තියෙන්නේ..... අරූ වැරදි වීසා එක ඇප්ලයි කරපු නිසා වීසා රිජ්ක්ට්...නම යන්නේ මොරිසන් කාරයගේ වීරයා වෙලා....
    ජෝකවිච් කාරයා හරි වීසා එක දැම්මනම් ඌ රට ඇතුලෙද? කොහොමත් කලිනුත් unvaccinated උන්ව ගත්තනේ ?

    Some reports suggested a member of Djokovic’s team may have filled out the incorrect visa application for him, which does not apply to people who have received vaccination exemptions.

    වැක්සින්සීන් එක හින්ද තමයි. ඕක උනේ මුන් කලින් agree උනා මූව ගන්න. ඊයේ news එක ආවා විතරයි මිනිස්සු කෑ ගහන්න ගත්තා, මූට කොහොමද එන්න දෙන්නේ නීතිය කාටත් පොදුයි කියල. කට්ටිය බය උනා decision එක reverse කළා.

    https://www.news.com.au/sport/tenni...e/news-story/c8ad25e22c30931a27347adfefb176a2

    Category of Visa is not the issue. If he can fall in to any other category he may do so, he may make an application even being detained at port. Whether he could get an exemption under rules or not relating to his vaccination status is the issue. Approval for AO and immigration rules are two different eg You may get a placement in Aus Uni but your visa can be rejected by immigration (even a person holding a Visa can be stopped at the port of entry by immigration and deport. This is used often to stop entry any unwanted person eg terrorist, politically sensitive persons, .Now covid 19 and vaccination issues !
    kAvQQnk.png

    ------ Post added on Jan 6, 2022 at 5:16 AM
     
    • Like
    Reactions: NaiRobi

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,414
    113
    He would have been better off explaining that his father named him Novac because he doesn't like vaccines or needs any vaccines. (Note: It was just misspelt with a 'k' - minor mistake) :P

    PS: We should call him Novax.
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    ඒනකල් ඉඳල, මිනිස්සු සෝසල් මීඩියා වල මිනිස්සු කෑ ගැහුවට පස්සෙ රිවස් කරල නේද???
    මෙහෙත් එහෙමයි 🤭
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඔන්න ඕස්ට්‍රේලියන් අයියාලාට අපිට කෝචෝක් දාන්න ඇත්තම චාන්ස් එක නිතිය + දේශපාලනේ :(
    මිඩියා ෂෝ එකක් නෙමේ නම්