Novak Djokovic's visa cancelled, star faces deportation from Australia

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    ඔහේ මචං උසාවියට උඩින්ද ඇමති ඉන්නෙ???
    I don't know.... But a Google search comes out with "He had won on grounds of procedural fairness – he hadn’t proved his exemption was valid. Minister Hawke said he would consider using his own sweeping powers as minister to cancel his visa – a move notoriously difficult to overturn.

    Also....
    Famous American radio presenter Howard Stern has slammed Novak Djokovic, blasting his refusal to get the vaccine as he waits to see whether he will be allowed to stay Down Under for the Australian Open.
    Stern, a longtime radio broadcaster who also served as a judge for several years on TV show America’s Got Talent, has no time for Djokovic’s anti-vax views.

    “What a f***ing a***hole,” Stern said on his SiriusXM radio show.
    “The first I’ve heard of this guy is that he doesn’t want to get his vaccine. They should throw him ... out of tennis. That’s it. Goodbye.”

    PS; I respect anyone's right NOT to take the vaccine. What this donkey Novax was trying to do, quite clearly, is try to bend the law to his benefit by lying.
    Had he refused to attend the event simply saying I do not like their vaccine rules, then he would have earned a lot of respect. (Not money though)
    Now he lost all his credibility. Pathetic Loser. :(
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    Novak Djokovic's visa has been cancelled by Australian Border Force as the top-ranked star faces the real prospect of being forced to leave Australia.

    The Serbian star has been detained at Melbourne Airport this morning for more than seven hours.

    Djokovic's lawyers are in the process of challenging the decision, two sources familiar with the situation confirmed to The Sydney Morning Herald and The Age.

    It's understood Djokovic has been separated from his coach Goran Ivanisevic and his support staff have been processed.

    The SMH and The Age reports a federal government source familiar with the episode said there had been doubt about whether Djokovic had appropriate documentation to justify his exemption. Unvaccinated people need to show papers at the border before they're given the all clear.

    https://wwos.nine.com.au/tennis/nov...ortation/23a60b15-598f-43a6-9015-828e6765217a
    මෙහෙට එන්ඩ කියපන්. මල් මලා දාලා පිලිගනී
     
    • Haha
    Reactions: shenat and imhotep

    shenat

    Well-known member
  • May 13, 2007
    58,199
    86,412
    113
    ආශ්චර්යමත් රටක

    එක රටක් එක නීතියක් කියන්නෙ මොකක්ද කියලා නැවු ටෝක් දෙන ලංකාවෙ කුරහන් සාටක පොන්සියන්ටයි උන්ට උක දෙන හිඟන පොන්නයන්ටයි දැන්වත් පේනවනං හොඳයි.
     
    • Like
    Reactions: hasithayad

    shenat

    Well-known member
  • May 13, 2007
    58,199
    86,412
    113
    ආශ්චර්යමත් රටක
    ඔහේ මචං උසාවියට උඩින්ද ඇමති ඉන්නෙ???

    දන්න විදියට ඇමතිට පුලුවන් exceptions දෙන්න පවතින සාමාන්‍ය ක්‍රමයට පිටින් special cases වලදි.
    ඒක අපේ වීස කන්ඩිෂන්ස් වලත් ගහල තියෙනවා.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    එක රටක් එක නීතියක් කියන්නෙ මොකක්ද කියලා නැවු ටෝක් දෙන ලංකාවෙ කුරහන් සාටක පොන්සියන්ටයි උන්ට උක දෙන හිඟන පොන්නයන්ටයි දැන්වත් පේනවනං හොඳයි.
    එතකොට මචං උසාවියෙන් ඌට විසා දීලා ආයෙ ඇමති පොරක් ඊට උඩින් වීසා කැන්සල් කරේ කොහොමද?

    දන්න විදියට ඇමතිට පුලුවන් exceptions දෙන්න පවතින සාමාන්‍ය ක්‍රමයට පිටින් special cases වලදි.
    ඒක අපේ වීස කන්ඩිෂන්ස් වලත් ගහල තියෙනවා.
    එක නීතියක් ද එතකොට? මූ නෙවෙයි, වෙන එකෙක්ට හරි අසාදාරන වීසා කැන්සල් උනොත් ඇපීල් කරාට වැඩක් නෑ, ඇමතිට එපා නම් එපා. එහෙම නේද?
    ------ Post added on Jan 14, 2022 at 4:38 PM
     
    • Haha
    Reactions: shenat

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    ඇයි ලංකාවට එන්නේ කියල ටීක් බෝල ගස්සවන්නද ?
    නැතුව මේ ලබ්බට ඇවිල්ල මොනව කොරන්ඩද? මයිනගෙ ඇට දෙක ගලවල දෙන්න කියපං ටීක් බෝල ගහන්ඩ
     
    • Haha
    Reactions: shenat and imhotep

    shenat

    Well-known member
  • May 13, 2007
    58,199
    86,412
    113
    ආශ්චර්යමත් රටක
    එතකොට මචං උසාවියෙන් ඌට විසා දීලා ආයෙ ඇමති පොරක් ඊට උඩින් වීසා කැන්සල් කරේ කොහොමද?

    මම හිතන දේ තමයි උසාවිය ගන්නෙ නෑ එක පැත්තක් වත්. උසාවිය බලන්නෙ ඉදිරිපත් කරන කරුණු විතරක් වෙන්න ඇති කවුරු උනත්. ඒකනෙ බෝට්ටුවෙන් ආපු අයවත් ලේසියෙන් යවන්න බැරුව ඇත්තෙ. හැබැයි අධිකරණෙන් උනත් රටට හානි වෙන තීන්දුවක් ලැබුණ නං කවුරු උනත් ඒක රිවස් කරන එකට එකෙන්ම එකඟයි. එහෙම කරන්න ඕන අවස්තා වලදි කරන්නනෙ ඇමතිට එහෙම බලයක් දීල ඇත්තෙ. ඒකනෙ වෙන්න ඕන. චීනත් එක්ක ඩීල් දාල රටේ සල්ලි වලින් ගූ නැවු වලට ගෙවන ලංකාවෙ ඔය එකක්වත් වෙනවද?

    එතකොට මචං උසාවියෙන් ඌට විසා දීලා ආයෙ ඇමති පොරක් ඊට උඩින් වීසා කැන්සල් කරේ කොහොමද?

    එක නීතියක් ද එතකොට? මූ නෙවෙයි, වෙන එකෙක්ට හරි අසාදාරන වීසා කැන්සල් උනොත් ඇපීල් කරාට වැඩක් නෑ, ඇමතිට එපා නම් එපා. එහෙම නේද?
    ------ Post added on Jan 14, 2022 at 4:38 PM

    නෑ නෑ ඒ ලංකාවෙ වෙන විදියනෙ.
    මෙහේ මම කිව්වෙ රට පැත්තෙන් අවශ්‍යතාවක් උනොත්.
    ------ Post added on Jan 14, 2022 at 4:44 PM

    නැතුව මේ ලබ්බට ඇවිල්ල මොනව කොරන්ඩද? මයිනගෙ ඇට දෙක ගලවල දෙන්න කියපං ටීක් බෝල ගහන්ඩ

    මේක දැකපු නොවැක්

    wq7yzetwrqy41.jpg

    ------ Post added on Jan 14, 2022 at 4:47 PM
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy

    නෑ නෑ ඒ ලංකාවෙ වෙන විදියනෙ.
    මෙහේ මම කිව්වෙ රට පැත්තෙන් අවශ්‍යතාවක් උනොත්.
    ------ Post added on Jan 14, 2022 at 4:44 PM

    ඒ උනාට වෙලා තියෙන්නෙ ඒකනෙ අන්තිමට. කෝ නීතිය?? 🤷

    ඔහෙත් එච්චරනෙ, අගමැතිට ගමේ යන්න ලොක්ඩවුන් නීතිත් නෑ, ඇමිතිට ඕනෙ නම් උසාවියෙන් කිව්වත් ඕනෙ එකෙක්ගෙ විසා කැන්සල්. ඔය අපි දන්න ටික 😁
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,199
    86,412
    113
    ආශ්චර්යමත් රටක
    ඒ උනාට වෙලා තියෙන්නෙ ඒකනෙ අන්තිමට. කෝ නීතිය?? 🤷

    මොකක්ද වෙලා තියෙන්නෙ?

    නීතියෙන්මනෙ ඇමතිට බලය දීල තියෙන්නෙ එහෙම කරන්න. අන්තිමට වෙලා තියෙන්නෙ රටට හොඳක් නං, සාධාරණ දෙයක් නං එච්චරයි. හිරේ දාපු කුඩු මුදලාලියෙක් නිදහස් කරලා ඕසි වල නිවාස සංවර්ධන අධිකාරියෙ සබාපති කරන්න වීසා හදල දීපු දවසක ඇමතිට වැරදි කියනවා. අන්න ඒක නං දීපු බලේ අයුතු ලෙස, කැත විදියට පාවිච්චි කිරීමක්. එහෙම ඒව උනේ නෑ මම දන්න විදියට. අවසාන ප්‍රතිඵලය දිහා බලන්න.
     
    • Like
    Reactions: DjAnomaly

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    මොකක්ද වෙලා තියෙන්නෙ?

    නීතියෙන්මනෙ ඇමතිට බලය දීල තියෙන්නෙ එහෙම කරන්න. අන්තිමට වෙලා තියෙන්නෙ රටට හොඳක් නං, සාධාරණ දෙයක් නං එච්චරයි. හිරේ දාපු කුඩු මුදලාලියෙක් නිදහස් කරලා ඕසි වල නිවාස සංවර්ධන අධිකාරියෙ සබාපති කරන්න වීසා හදල දීපු දවසක ඇමතිට වැරදි කියනවා. අන්න ඒක නං දීපු බලේ අයුතු ලෙස, කැත විදියට පාවිච්චි කිරීමක්. එහෙම ඒව උනේ නෑ මම දන්න විදියට. අවසාන ප්‍රතිඵලය දිහා බලන්න.
    රටට හොඳයි නම් නීතිය නැමුවට කමක් නැ ඉතිං.
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,199
    86,412
    113
    ආශ්චර්යමත් රටක
    රටට හොඳයි නම් නීතිය නැමුවට කමක් නැ ඉතිං.

    ඔව් නැතුව.
    හැමෝටම සාධාරණයි මේ කේස් එකේදි නං. එහෙම නැති අවස්ථා උනත් තියෙන්න පුලුවන්.
    හොර බොරු කරලා, නීතියට පිටින් රිංගන්න හදපු එකෙක්ව හිරේ නොදා යවපු එකම මදිද?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    නැතුව මේ ලබ්බට ඇවිල්ල මොනව කොරන්ඩද? මයිනගෙ ඇට දෙක ගලවල දෙන්න කියපං ටීක් බෝල ගහන්ඩ
    මොන ලබ්බටද තෝ එන්න කියන්නේ එහෙනම් ?
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ඔව් නැතුව.
    හැමෝටම සාධාරණයි මේ කේස් එකේදි නං. එහෙම නැති අවස්ථා උනත් තියෙන්න පුලුවන්.
    හොර බොරු කරලා, නීතියට පිටින් රිංගන්න හදපු එකෙක්ව හිරේ නොදා යවපු එකම මදිද?
    නීතියක් තියවද පිටින්ද නැද්ද බලන්න.... මොකද උසාවියෙන් ඌට විසා එක හම්බුනා නේද.....
    ඇමති කරපු එක හැමෝටම සදාරණයි කියන්නෙ උසාවියෙන් දුන්නෙ අසාධාරණ තීන්දුවක් කියන් එකනෙ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,199
    86,412
    113
    ආශ්චර්යමත් රටක
    නීතියක් තියවද පිටින්ද නැද්ද බලන්න.... මොකද උසාවියෙන් ඌට විසා එක හම්බුනා නේද.....
    ඇමති කරපු එක හැමෝටම සදාරණයි කියන්නෙ උසාවියෙන් දුන්නෙ අසාධාරණ තීන්දුවක් කියන් එකනෙ.

    මම හිතන දේ තමයි උසාවිය ගන්නෙ නෑ එක පැත්තක් වත්. උසාවිය බලන්නෙ ඉදිරිපත් කරන කරුණු විතරක් වෙන්න ඇති කවුරු උනත්. ඒකනෙ බෝට්ටුවෙන් ආපු අයවත් ලේසියෙන් යවන්න බැරුව ඇත්තෙ. හැබැයි අධිකරණෙන් උනත් රටට හානි වෙන තීන්දුවක් ලැබුණ නං කවුරු උනත් ඒක රිවස් කරන එකට එකෙන්ම එකඟයි. එහෙම කරන්න ඕන අවස්තා වලදි කරන්නනෙ ඇමතිට එහෙම බලයක් දීල ඇත්තෙ. ඒකනෙ වෙන්න ඕන. චීනත් එක්ක ඩීල් දාල රටේ සල්ලි වලින් ගූ නැවු වලට ගෙවන ලංකාවෙ ඔය එකක්වත් වෙනවද?
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    මම හිතන දේ තමයි උසාවිය ගන්නෙ නෑ එක පැත්තක් වත්. උසාවිය බලන්නෙ ඉදිරිපත් කරන කරුණු විතරක් වෙන්න ඇති කවුරු උනත්. ඒකනෙ බෝට්ටුවෙන් ආපු අයවත් ලේසියෙන් යවන්න බැරුව ඇත්තෙ. හැබැයි අධිකරණෙන් උනත් රටට හානි වෙන තීන්දුවක් ලැබුණ නං කවුරු උනත් ඒක රිවස් කරන එකට එකෙන්ම එකඟයි. එහෙම කරන්න ඕන අවස්තා වලදි කරන්නනෙ ඇමතිට එහෙම බලයක් දීල ඇත්තෙ. ඒකනෙ වෙන්න ඕන. චීනත් එක්ක ඩීල් දාල රටේ සල්ලි වලින් ගූ නැවු වලට ගෙවන ලංකාවෙ ඔය එකක්වත් වෙනවද?
    එකක්වත් වෙනවද ඇහුවෙ ඕස්ට්‍රේලියාවෙ වෙන මොන වගේ ඒවද????
    උසාවි තීරණ බල්ලට දාල, ඇමතිට ඕනෙ දේ කරනව වගේ ඒවද??
    මෙහෙ ජනාධිපති නම් එහෙම ඒව කරනවා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,199
    86,412
    113
    ආශ්චර්යමත් රටක
    එකක්වත් වෙනවද ඇහුවෙ ඕස්ට්‍රේලියාවෙ වෙන මොන වගේ ඒවද????
    උසාවි තීරණ බල්ලට දාල, ඇමතිට ඕනෙ දේ කරනව වගේ ඒවද??
    මෙහෙ ජනාධිපති නම් එහෙම ඒව කරනවා.

    මට පේන දේ තමයි උසාවිය අපක්ෂපාතියි. ඕනම උසාවියක් වැඩ කරන්න ඕන කියන්නෙ එහෙමනේ? උබ කියන්නෙ එහෙම ඕන නැද්ද?
    උසාවිය අපක්ෂපාතී නිසා ලැබෙන තීන්දුවෙන් රටට අවුලක් වෙන්න යනව නං ඒකට නීතියෙන්ම ලැබුණ බලයෙන් වැඩ කරපු එක වැරදියි කියලද උබට කියන්න ඕන?

    මට නං ඒක තමයි හරි. අවසාන ප්‍රතිඵලය රටට හොඳයි, රටේ ජනතාවට හොඳයි. හොරෙක්ට නරකයි. එච්චරයි. ලංකාවෙ ඒකෙ අනිත් පැත්ත. 🤦‍♂️
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    මට පේන දේ තමයි උසාවිය අපක්ෂපාතියි. ඕනම උසාවියක් වැඩ කරන්න ඕන කියන්නෙ එහෙමනේ? උබ කියන්නෙ එහෙම ඕන නැද්ද?
    උසාවිය අපක්ෂපාතී නිසා ලැබෙන තීන්දුවෙන් රටට අවුලක් වෙන්න යනව නං ඒකට නීතියෙන්ම ලැබුණ බලයෙන් වැඩ කරපු එක වැරදියි කියලද උබට කියන්න ඕන?

    මට නං ඒක තමයි හරි. අවසාන ප්‍රතිඵලය රටට හොඳයි, රටේ ජනතාවට හොඳයි. හොරෙක්ට නරකයි. එච්චරයි. ලංකාවෙ ඒකෙ අනිත් පැත්ත. 🤦‍♂️
    මේක කවුද කොහොමද තීරණය කරන්නෙ?

    දැන් උඹ ගූ නැව ගැන කිව්ව, උසාවියෙන් නැව හරවපු එක වැරදීද?? නැවට වන්දි ගෙවන්නෙ අපරාදේ කියල ඇමති ඒක බාරගත්ත නම්ද හරි???
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    මොන ලබ්බටද තෝ එන්න කියන්නේ එහෙනම් ?
    තොට කින්ඩිය දාලා ඒක තේරුම් කරලත් දීල ඊට පස්සෙ කුචි කවන්නත් ඕනෙද? නෙදකිං
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    තොට කින්ඩිය දාලා ඒක තේරුම් කරලත් දීල ඊට පස්සෙ කුචි කවන්නත් ඕනෙද? නෙදකිං
    ගොන් කතා කියන්න කලින් subject එකවත් දැනගනින් . ගොන් ජෝක් දාන්න ඕන නිසා එන්නලු, එන්නේ මොකටද දන්නේ නෑලු. තොපි හරක් කියන්නේ නිකන්ද 🤭