වරෙං කුචි කවන්ඩගොන් කතා කියන්න කලින් subject එකවත් දැනගනින් . ගොන් ජෝක් දාන්න ඕන නිසා එන්නලු, එන්නේ මොකටද දන්නේ නෑලු. තොපි හරක් කියන්නේ නිකන්ද![]()
වරෙං කුචි කවන්ඩගොන් කතා කියන්න කලින් subject එකවත් දැනගනින් . ගොන් ජෝක් දාන්න ඕන නිසා එන්නලු, එන්නේ මොකටද දන්නේ නෑලු. තොපි හරක් කියන්නේ නිකන්ද![]()
මේක කවුද කොහොමද තීරණය කරන්නෙ?
දැන් උඹ ගූ නැව ගැන කිව්ව, උසාවියෙන් නැව හරවපු එක වැරදීද?? නැවට වන්දි ගෙවන්නෙ අපරාදේ කියල ඇමති ඒක බාරගත්ත නම්ද හරි???
ඒක තීරණය කරන්න මහලොකු දේවල් ඕන නෑ.
බෝඩර් ෆෝස් එකට බොරු කියල තියෙනවලු, බොරු ඩොකියුමන්ට් දීල තියෙනවලු.(මම ඔය කේස් එක හරියටා දන්නෙ නෑ, දැකපු දේවල් ඒ ගැන) එහෙනම් ඒක විතරක් ඇති. දැනුවත්ව ඌ එහෙම කරානම් ඒක federal offence එකක්. ඒක ඇප්ලයි කරන ෆෝම් එකෙත් පැහැදිලිව ගහල තියෙනව. එතකොට ඒක දැක දැකම යන්න දුන්නොත් එක රටක් එක නීතියක් වෙන්නෙ නෑනෙ. ලංකාවෙ වගේ ගූ වෙනව එතකොට. එක රටක් එක නීතියක් කරන එක තමයි රටටයි , ජනතාවටයි හොඳ. මං පුරවැසියෙක් වෙලා හිටිය නං කියන්නෙත් ඒකමයි.
නෑ. උසාවියෙන් නැව හරවපු එක වැරදි නෑ.
ඇමතියෙක් හරි, ජනාධිපති හරි ගූ නැව බාරගත්ත නං ඒකත් වැරදියි. ගූ නැවක් ගෙන්න ගත්ත එකම වැරදියි. ගූ නැවකට වන්දි ගෙව්ව එක වැරදියි. වන්දි නොගෙව සල්ලි ගෙව්ව නං ඒත් වැරදියි. දැන් ඔන්න ජෙප්පො නිසා ඕන එකකට වැරදියි කියනව කියල කියන්න පුලුවන්. අවුලක් නෑ. ඕක තමයි රටේ බහුතර ගොබ්බයොන්ට නොතේරෙන දේ. ඕන එකකට වැරදියි කියන්නෙ ඒ හැම එකකම වරදක් තියෙන නිසා, සහ ඒක එහෙම නොකර ඉන්න පුලුවන් නිසා. සාධාරණ, සමාව දෙන්න පුලුවන් වරදක් නොවෙන නිසා. පෝර එක බිංදුවක් හම්බවෙන්නෙ නැතුව නැවකට නිකම් ඩොලර් මිලියන ගානක් ගෙවන්න වෙන විදියෙ වැඩක් කරපු එක හරි කියලද උබ කියන්නෙ?
කොමිස් බලාගෙන ඊළඟ පාර දිනන එක විතරක් බලාගෙන එක රැයෙන් රට කාබනික කරන්න වගේ ගොන්, මරිමෝඩ, මන්ද මානසික, ගොබ්බ තීරණ ගන්න හරක් ඉන්න නිසා සහ ඒ කුණු ගොඩක් හෝදන්න බලන් ඉන්න උන් නිසා තමයි ඔය හැම වරදම වෙන්නෙ. වරදට වැරදියි කියනව හරි දේට හරි කියනව. ඕසි වල ඇමතිල, අගමැතිල වගේ අය ලංකාවට තව කල්ප කාලෙකට එයිද කියල සැකයක් තියෙනව.
උඹ රැයක් එලිවෙනකල් කල්පනා කරල ලියපු එක තාම කියෙව්වෙත් නෑ, ඉන්ට්‍රස්ට් එක ගිහින් ඉවරයි.ඒක තීරණය කරන්න මහලොකු දේවල් ඕන නෑ.

@dmsupun මොකෝ උනේ
------ Post added on Jan 15, 2022 at 1:12 PM
Djokovic loses bid to overturn deportation
පොන්ස් නොවැක් ගෙ වීසා ගැන හොයන්න කලින් තොගෙ වීසා එක හදාගනින්
තෝ වගේ හපුටු බල්ලොන්ව නාවනන වෙලාවක් නෑ හම්බයෝ.sonnaya anith thread walata enna baye hangila
තෝ වගේ හපුටු බල්ලොන්ව නාවනන වෙලාවක් නෑ හම්බයෝ.![]()
හපුටු බැල්ලිtho wage moda Harakekta oluwa ussanna welawak ne kiyapan,
24 hours gu nala balu wena eka arena ubata wena wedakata welawak ne thamai gono
හපුටු බැල්ලි
@SLK_sri හපුටු බැල්ලි
This is not Minister overturning judge's decision. It was final as High Court is the highest Court in Aus like our Supreme Court. (It was delivered by Circuit Family Division of High Court by single judge). There is no appeal from such a decision. This related to the "manner" of cancellation of visa at the point of entry by a visa officer "delegate". He was told that he had time till 8.30 am but cancellation was done at 7.42 am.ඔහේ මචං උසාවියට උඩින්ද ඇමති ඉන්නෙ???
This is not Minister overturning judge's decision. It was final as High Court is the highest Court in Aus like our Supreme Court. (It was delivered by Circuit Family Division of High Court by single judge). There is no appeal from such a decision. This related to the "manner" of cancellation of visa at the point of entry by a visa officer "delegate". He was told that he had time till 8.30 am but cancellation was done at 7.42 am.
So you can see that first decision of High Court did not consider anything other than procedural unfairness in cancellation.
At the hearing cancellation was consented by counsel for the Immigration as he admitted clear error.
Irrespective of this , at the same hearing it was informed that Minister will exercise his power under Section 133(3) (c) of Immigration Act .
So the court granted orders sought by Applicant by consent see https://www.fedcourt.gov.au/__data/...inister-MLG35-of-2022_10-January-2022-003.pdf
Visa can be cancelled by Minister for reasons other than
All countries have sole authority to cancel a visa for valid reasons. Eg if applicant had obtained visa providing inaccurate information or even if that was an error on the part of the visa authorities. Apart from that there are other grounds such as 'public health' and ' good order ' to cancel a Visa already granted. But this decision of Minister can again challenged in court of law. It is difficult to challenge this decision of minister . If minister can show some grounds for cancellation that is sufficient.
Full court of High Court of Australia with Chief Justice and two judges rejected the application to overturn the decision of Minister yesterday shortly after the hearing of the matter was concluded.
This is not a case of wrongly filled application (though he had provided inaccurate information about his travel history) The fact remained that he was not able to play in Australia without fully vaccination. Medical exemption does not apply to him , though he was granted such exemption by a Prof of Immunology!! This was endorsed by independent expert panel! So Minister cancelled Visa granted using 'Public Health' and " good order ' grounds.
This hearing was streamed live yesterday.
There is no first judgment as cancellation was granted by consent due to patent irregularity where he was denied the time to consult his lawyers before cancelation by 'delegate'.
Interim judgment is available http://www.austlii.edu.au/cgi-bin/sign.cgi/au/cases/cth/FedCFamC2G/2022/7
second judgment pronounced by CJ yesterday which upheld Minister's decision is not available as of today.
ps
It is quite common that complex issues such as these are often misquoted or wrongly reported even in accepted news websites due to lack of knowledge . At the same time lot of misinformation are also deliberately circulated by social media for obvious reasons.