මචංලා නුවර පැත්තෙ අය මේ shop එක ගැන දන්නවා නම් විස්තර කියන්න.
shop එක තවම තියෙනවාද, location වෙනස් කරලාද?
මෙතන recommend කරන්න පුලුවන් තැනක්ද තවම?
ගිය අවුරුද්දෙ thread වල මේ shop එක හොඳයි කියලා තිබුණා. ඒත් දැන් shop එකේ website එකත් වැඩ නෑ, fb page එකත් update වෙන්නෙ නෑ. Google reviews වල තිබුණා location වෙනස් කරලා කියලා. පිට පලාතක කෙනෙක්ට හිතෙන්නෙ shop එක වහන්න කිට්ටුයි කියලා
මේ වගේ shop එකක් වැහුවොත් මේකෙන් දුන්න warranty වලට මොකද වෙන්නෙ? GPU, PSU වගේ ඒවා? Gigabyte වගේ එකක් නම් අපිට ඒවා ලංකාවේ distributer ට දෙන්න පුලුවන්ද? (Winsoft කියලා Gigabyte website එකේ තිබුණේ)
Thank you!