ඔන්න මම අද කට්ටියට හඳුන්වෙලා දෙන්න යනවා ඔයගොල්ලන් පාවිච්චි කරන Videocon, Dish TV, Airtel, Sun Direct වගේ Satellite TV රීචාර්ජ් කරන්න පුළුවන් ලේසිම සහ ලාබ ක්‍රමයක්
ඒ තමයි www.lankareload.com
DTH recharge - https://lankareload.com/cgi-bin/fte...id=We7188413914272&buy_currency=&bdo_id=&app=
මේ කට්ටිය ඉස්සර ඉඳන් මොබයිල් රීචාර්ජ් කරා. දැන් DTH connections රීචාර්ජ් කරන්න පුළුවන්.
Currency rate එකට අමතරව රු. 100 වෙනි සුළු මුදලක් වැඩිපුර අයකරගන්නවා.
එත් ලංකාවේ ඉන්න සමහර dealers ලට වැඩිය සැහෙන්න ලාබයි.
Eg: If you use Videocon d2h South Platinum HD package.
Monthly cost in Indian Rupees - Rs.605
Average exchange rate is Rs.2.12
605 x 2.12 = Rs. 1282.60
Lankareload charges - Rs. 1282.60 + 100 = Rs.1382.60
සමහර dealers මේ package එකට 1600 - 1800/- වගේ අයකරනවා
ඕවට වැඩිය මේක සැහෙන්න ලාබයි, specially long term recharges වලට.
Commercial bank debit/credit එකක් තියනවනම් කෙලින්ම රීචාර්ජ් කරන්න පුළුවන්.
නැත්තම් වෙනත් credit / debit card වලින් ඒ ගොල්ලන්ගේ Toplife account එකට දාගෙන පස්සේ ඕන වෙලාවක DTH account රීචාජ් කරගන්න පුළුවන්.
ට්‍රයි එකක් දීලා බලන්න...මටනම් එලට වැඩ.
මොකක්හරි අවුලක් උනොත් මේකට මේල් එකක් දාන්න, ඒ ගොල්ලන් උදව් කරයි.
contact at lankareload.com.

Last edited: