Now showing: සී...තල ගිණී 🧊🔥😍

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113


    image-2025-09-08-100454544.png
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    Now showing... ගින්නෙන් උපන් සීතල..🤣👌



    "අප්ප කරපු දේ පුතා නොකලොත්. ඌ නොට්ටිගෙ පුතා" kiwwe kata kahanawata newei Haamuduruwane 🤭🤭


    545253402_1390167582478815_7541797716823227149_n.jpg


    නාමල්ට දැන් තියෙන්නේ do or Die situation එකක් :baffled:


    Yako mun Deshsiya ICE goviya reka ganna gema gahala tiyenne. Dennam Bombayak witarai adu ban 😅😅
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    "අප්ප කරපු දේ පුතා නොකලොත්. ඌ නොට්ටිගෙ පුතා" kiwwe kata kahanawata newei Haamuduruwane 🤭🤭





    Yako mun Deshsiya ICE goviya reka ganna gema gahala tiyenne. Dennam Bombayak witarai adu ban 😅😅


    කන්ටේනර් පන්නලා අල්ලන ඵකෙත් අමුතුම ගතියක් තියෙනවා නේද?..😆

    BjURsbQ.jpeg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    නාමල් මොනා හරි කරල ගේමක් ගහයි කියලා මට විශ්වාසයි.
    ජෙප්පොන්ගෙ ත්‍රෙඩ් නිසා ඒ විශ්වාසය නැති කරගන්න එපා.
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    කවුද ඕයී මේවා හදන්නේ? අප්පච්චි rest කරන්න lol
    Ai, Sudu Van Sawaariyakwat set karannada? 🤭🤭
    බඩු හිග නිසා බයියන්ටයි ටොයියන්ටයි දෝදු ඇති නේද
    Badu higa wenne netda ban. Un tika raten pennuwane. 😂😂

     
    • Haha
    Reactions: SimMaster

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    අඩෝ අයිස් ඔහොම හදන්න පුළුවන්නම් මෙච්චර මැරීගෙන මුන් බෝට්ටු වලින් ගේන්න නහීද. මෙහේ හදන කතානම් බයිලා වගේ.ඔය කන්ටේනර් වල සුදු ගල් අස්සේ අයිස් ගෙනල්ලා බඩු විකුණලත් ඉවර ඇති.